DJ Avantha Creations
සත්ව
ලොවේ නැට්ටුක්කාරයන් අතර පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තම
හිතගිය කිරිල්ලියගේ හිත දිනා ගැනීමට අපූරු විසිතුරු රංගනයන්ගේ යෙදෙන
පක්ෂීන්ට අමතරව ඇතැම් සිව්පාවුන්ද, මත්ස්‍යයන්ද ඔවුන්ටම ආවේණික වූ
නර්තනයන්ගේ යෙදෙන විරල සිදුවීම් අප මීට පෙර අසා තිබුණද, ඩිස්කෝ රැඟුම් රඟන
ගෙම්බෙකු ඔබ මීට පෙර දැක හෝ අසා නැතිවාට සැක නැත. ‘හෙරී සොබිරාන්’ නමැති
ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසු වූ මේ අපූරු ගෙම්බාගේ විශේෂ වන්නේ ඔහු
දක්වන ඩිස්කෝ රංගනය නිසාම පමණක් නොව ඒ සඳහාම ඌ සැරසී සිටින වර්ණවත් දේහ
ඇඟලුමද නිසාය. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ජනාකීර්ණ බවින් තොර වූ සැඟවුණු
ගම් පෙදෙසකදී අහඹු ලෙස සොබිරාන්ගේ විමසිලිමත් දෙනෙතට හසු වූ මේ ගෙම්බාගේ
නර්තන ඉරියව්ව හැත්තෑව දශකයේ ‘සැටර්ඩේ නයිට් ෆීවර්’ (Saturday Night Fever)
වැඩසටහනේ ‘ජෝන් ට්‍රැවෝල්ටා’
Wednesday, January 16, 2013
කලාපොළ 2013 - ජනවාරි 26-27 කොළඹ නෙළුම් පොකුණ මාවතේදී
DJ Avantha Creations
වාර්ෂිකව
පැවැත්වෙන “කලා පොළ” එළිමහන් කලා සල්පිල මෙවර 20 වැනි වරටත් කොළඹ නෙළුම්
පොකුණ මාවත පදික වේදිකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කලා පොළ 2013 සමාරම්භය ශ්‍රී
ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති ක්‍රිස්ටීන් රොබිෂොන් මහත්මියගේ
ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය. ජනවාරි මස අවසාන සති අන්තය වන ජනවාරි
26 හා 27 දෙදින පුරා මෙම අසිරිමත් කලා සැණකෙළිය පැවැත්වේ.
මෙවර කලාපොළ තුළ නව අංග ගණනාවක්ම දක්නට ලැබිම විශේෂත්වයකි. කලා වෙන්දේසිය (ඉරිදා උදේ 10.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා), කලාව පිළිබඳ මහජන දේශන මාලාව (සෙනසුරාදා පස්වරු 2.00 සිට 6.00 දක්වා) ළමුන්ගේ කලා වැඩමුළු (සෙනසුරාදා උදෑසන) සහ

යතුරුපැදි අනතුරුවලින් දෙනෙක් මරුට
DJ Avantha Creations
වෙන්නප්පුව
සහ මාරවිල ප්‍රදේශවල සිදු වී ඇති යතුරු පැදි අනතුරු දෙකකින් පුද්ගලයින්
දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. වෙන්නප්පුව
ශුද්ධවූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලය අසලදී ඊයේ (15) රාත්‍රී 7.15 ට
පමණ එක් අනතුරක් සිදුවී ඇත.එම අනතුරින් වෙන්නප්පුවේ පදිංචි කුමාරසිංහ
හෙට්ටිආරච්චිලාගේ සමීර අප්පුහාමි (28) යන අය මියගොස් ඇත. මියගොස් ඇත්තේ
යතුරුපැදිය පැදවු අය බවත්, අධික වේගයෙන් පැමිණ ඇති යතුරුපැදියේ වේගය පාලනය
කර ගැනීමට නොහැකිව විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත්
පොලීසිය කියයි.
මේ අතර ඉකුත් 13 වැනි දින හලාවත - කොළඹ මාර්ගයේ මාරවිල,බෑන්ඩ්කඩ හන්දියේ
සිදුවී ඇති යතුරුපැදි අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් 15
වැනි දින රාත්‍රීයේ හලාවත මහා
භික්ෂූන් වහන්සේලා තිස්දහසකට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නොමිලේ පෙන්වනවා
DJ Avantha Creations
අධ්යක්ෂ සමන් වීරමන්
අධ්යක්ෂ සමන් වීරමන්
“ශ්‍රී
සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ ලබන 24 වැනිදා. 24
වැනිදා සිට ඊ.ඒ.පී.මණ්ඩලයට අයත් සිනමාහල් 35ක මෙම සිනමා පටය ප්‍රදර්ශනය
කෙරෙනවා. ස්වාමීන් වහන්සේලා 30,000කට මේ චිත්‍රපටය නොමිලේ පෙන්වන්න අපි
කටයුතු යොදා තිබෙනවා. 24 වැනිදා උදෑසන 8.00ට ස්වාමීන් වහන්සේලා සහ
වෙනත් ආගමික පූජකවරුන් සඳහා මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සූදානම් කොට
තිබෙනවා.” මෙසේ පවසන්නේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටයේ අධ්යක්ෂ සමන්
වීරමන් මහතාය. ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් තවත්
පැරකුම් රජ මුහුණ ලක්ෂ හතලිහකට විකුණලා
DJ Avantha Creations
නිධානයකින්
ලැබුණු බව කියා ව්‍යාජ ලෙස සකසූ රන් කහවනු තොගයක් රුපියල් ලක්ෂ හතලිහකට
අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී වංචාවට හසුවූ
ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයෙකු විසින් 15 වැනිදා හඳුනා ගත්හ. සැකකරුවන්
යාපනය දකුණ පලෛයි ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවෙකුට පරාක්‍රමබාහු යුගයට
අයත් නිධානයකින් ලැබුණු බව කියන පරාක්‍රමබාහු රජතුමාගේ
මුහුණට සමාන ලෝහ කැබලි කිලෝ ග්‍රෑම් 1,700 ක රන් ආලේප කර රුපියල් හතලිස්
ලක්ෂයකට අලෙවි කර තිබූ අතර පසුව වංචාවකට හසුවූ බව දැනගත් ව්‍යාපාරිකයා හා
අනෙක් පුද්ගලයා මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පිහිටි කොට්ඨාශ
අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණි. ඉන් අනතුරුව සිදුකළ පරික්ෂණවලදී
සැකකරුවන් අනුරාධපුර සහ නිදෝගම
Saturday, January 12, 2013
“මම ඉක්මනට නිදහස්වෙලා ඔයාලට සබන් සහ ක්‍රීම් අරන් එන්නම්”
DJ Avantha Creations
ගෙදරට කතා කළ අවසන් වතාවේ රිසානා නංගිලා දෙදෙනාට කියලාසෞදි
අරාබියේ ෂරියා අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලාංකික ගෘහ
සේවිකා රිසානා නෆීක්ගේ හිස ගසා දමන ලද බව කියන දුක්බර පුවත ලක්වාසී සියලු
දෙනාගේ නෙතට කඳුළක් ඉනූ ආරංචියක් බවට සැකයක් නැත.
කිරි කැටි බිලිිඳෙකු මරා දැමූ බව කියන අභූත චෝදනාවට ෂරියා නීතිය මගින්
රිසානා දැරිය වරදකාරිය වී සෞදි අරාබියේ ද්වාද්මී බන්ධනාගාරයේ වසර හතකුත්
මාස අටක් සිරදඬුවම් විඳි රිසානාගේ හිස ගසා දමනු ලැබූයේ ඉකුත් 09 දා ශ්‍රී
ලංකා වේලාවෙන් දහවල් 11.40ට බව සෞදි අරාබි ආරංචි මාර්ග තහවුරු කර තිබුණි.
කැට්රිනා කෙයිෆ් පවුලේ අය නිසා ඉන්දියානු රුපියල් කෝටි තිස්හතරක් අහිමි කරගනියි
DJ Avantha
කැට්රිනා
කෙයිෆ් රඟපාන ජබ් තක් හේ ජාන් චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත
වෙනවා.වර්තමාන බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිළියක වන කැට්රිනා කෙයිෆ් ගැන
මෙවර අපි කතා කරන්න කල්පනා කලා. කැට්රිනා දැනට වසර හතරක් තිස්සේ
වාර්තාවක් තබා තිබෙනවා.ඒ ජංගම දුරකතනවල වැඩිපුරම රඳවාගෙන ඇති රුව බවට ඇගේ
රුව පත්වීම නිසයි.අග්නිපත් චිත්‍රපටයේ ඇය කළ ආරාධිත රංගනය එනම් චික්නි
චමේලී ගීතයට අනුව කල රංගනය ඇතුළත් වීඩියෝවද මෙම ජංගම දුරකතනවල වැඩිපුරම
සටහන් වන වීඩියෝවක් බවත් ඉහත තොරතුරු හෙළිකළ සමීක්ෂණයේදී වාර්තා වුණා.
චිත්‍රපටවල ගීතමය ජවනිකාවල ආරාධිත රංගනයන්
සඳහා කැට්රිනාට
අංජනට මේ හැකියාව ආවේ කොහොමද කියන එක අපටත් ප්‍රශ්නයක්
DJ Avantha Creations
පොඩ්ඩන්ට
පුළුවන් වැඩ සටහනේදී දක්ෂතා දැක්වූ දරුවෙක් යන හැකියාවන්ගෙන් යුක්ත දරුවන්
අතරේ සිරස පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ
පුංචි තරුවක් වූයේ අංජන යසීරු ජයවර්ධන පුතයි. අංජනට බෙග් මාස්ටර්ගේ වගේම
අමරදේව මහත්මයගේ ගීතත් ඉතාමත් ලස්සනට ගායනා කරන්න පුළුවන් වුණ නිසා හැමෝගෙම
අවධානය ඔහුට ලැබුණා.
විනිසුරු මඩුල්ල පවා අංජනගේ දක්ෂතාවයන් ගැන පසුගිය කාලේ බොහොම ඉහළින්
වර්ණනා කළේ සංගීතය පිළිබඳ ගැඹුරින් හදාරන්නේ නැතිව කුඩා වයසේ දී ගීත ගායනා
කරන්නට හැකිවුණ නිසයි. අංජන දැනට ඉගෙන ගන්නේ හොරණ අශෝක විද්‍යාලයේ පහේ
පන්තියේ.
ඇත්ත වැරදි කරන අයත් ක්ෂේත්රය තුළට ඇවිත්
DJ Avantha Creations
ධනංජය සිරිවර්ධන කතා කරයි
පසුගිය සුමති සම්මාන උළෙලේ දී ජනප්‍රියම රංගන ශිල්පියා හැටියට ප්‍රේක්ෂක සම්මානය ලැබුවේ ධනංජය සිරිවර්ධනයි. මේ ඉරිදා ‘රිද්ම’ අප ධනංජය එක්ක පුංචි කතා බහක පැටලුණා. ඒ ඔහු තවත් අලුත් ටෙලි නාට්‍යයක රඟපාමින් සිටින විට.
ධනංජය සිරිවර්ධන කතා කරයි
අලුත් ටෙලි නාට්‍යය ගැන විස්තර කියලම අපි අපේ කතාබහ පටන් ගනිමු?
ෂර්ලි පී.
දෙලංකාවල මහතා තමයි මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මේක බොහොම ලස්සන
කතාවක්. ඒ වගේම කලාත්මක ටෙලි නාට්‍යයක්. ඇත්තම කිව්වොත් මම මේ ටෙලි
නාට්‍යයේ රඟපාන්නෙත් හුඟාක් කැමැත්තෙන්.
සුමති සම්මාන උළෙලේ දී ඔබ ජනප්‍රිය නළුවා වුණා..? ඒක ගැනත් කතා කරමු?
ඇත්තටම මම
හිතනවා අවුරුදු 10 ක් වගේ කාලයක් තුළ මම රඟපෑ නිර්මාණ
කොණ්ඩෙ නැත්නම් දිලිනි කෙනෙක් නෑ
DJ Avantha Creations
2008, ස්වාධීන රූපවාහිනිය මෙහෙයවූ අවුරුදු කුමරිය තරගයෙන් අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකරගත් ඇය එතැන් සිට ටෙලිනාට්‍ය රංගනයට පිවිසියාය. දිගු වරලස, සුන්දර සිනාව, අහිසංක පෙනුමැති දෙනෙත ඇයට ආභරණයක් බව සැබෑව. එහෙත් ඇයට රඟපෑමේ අවස්ථා ලැබී ඇත්තේ අවුරුදු කුමරිය හෝ මේ සුන්දර දේවල් නිසාම නොවේ. දක්ෂතාවය ඒ සියල්ලට වඩා ඉහළින් තිබීම නිසාය. ජානක සිරිවර්ධන නිර්මාණය කළ ”පිනි බිංදු” (දෙරණ ටීවී) සමග රූපවාහිනී තිරයට ආ ඇය දිලිනි ලක්මාලි තිරිමාන්නය. අද අපට නිරන්තරයෙන් හමුවන මේ රුවැත්තිය සමග පිළිසඳරකට එක් වෙමු.

අළුත් චක්‍රාවාටයක් සොයාගනී
DJ Avantha Creations
2013-01-11 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.6800 , විකුණුම් මිල
රු.127.9300 | බි්රතාන්යය පවුම ගැනුම් මිල රු.200.7900 , විකුණුම් මිල
රු.206.9900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.4100 , විකුණුම් මිල
රු.170.2000 | ස්වීස් ප්රෑන්ක් ගැනුම් මිල රු.135.2100 , විකුණුම් මිල
රු.140.6600 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.9500 , විකුණුම් මිල
රු.130.7500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.130.9200 , විකුණුම් මිල
රු.136.1800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.2900 , විකුණුම් මිල
රු.105.0000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3945 , විකුණුම් මිල රු.1.4470
|
සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක්
සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම
චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙතෙක් සොයාගත් විශාලතම චක්‍රාවාටය මෙය
බවයි. පාවෝ නම් තාරුකා රාශියට ආලෝක වර්ෂ කෝටි 21.2 ක් ඈතින් පිහිටා ඇති මෙය
හැකිළුණු සර්පිලාකාර ස්වභාවයක් ගනී. එහි සර්පිලාකාර බාහු දෙක අතර දුර ආලෝක
වර්ෂ 522,000 කි. අප ජීවත්වන ක්ෂීරපථයේ විශාලත්වය
Tuesday, January 1, 2013
අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය
DJ Avantha Creations
වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති
- එරික් ෆ්‍රොම්
වහලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම වහල් හිමියා සතු වූයේය.පුරාන රෝම සමාජය සතුන් සමග කෙරෙන සටන්වල සටන් ශිල්පීන්(Gladiators) ලෙස බොහෝ විට වහලුන් යෙදවීමට පුරුදුව සිටියේය.හැඩි දැඩි පුරුෂයන් වූ මෙම ග්ලැඩියේටර්වරු සුකුමාල වහල් හිමි පංතියේ රෝම

wka;¾cd,fha
mj;ajd hk fkdñ, úYaj fldaIhla jk úlsmSähd fjí wvúh iEu wdldrhlu
f;dr;=re f.dkqlr ;sfnk ;ekls' fndfyda fofkl= ´ku ud;Dldjla .ek úia;r
fidhkakg th Ndú; lrkjd' tys wka;¾.;h krUkakg Wkkaÿjkakka .ek jeäÿr fidhd
ne,Sfï§ f,dalfha jeä fofkl= fidhkakg lshjkakg leu;s ud;Dld .ek
iólaIKhla isÿ l< yelsh'
f.ù.sh 2012 jif¾ úlsmSähd úYaj fldaIfha wNHka;r f,d.a jd¾;dj weiqßka fcdydka .k¾ika úiska isÿ lr ;sfnk m¾fhaIK jd¾;djla ±ka t<solajd ;sfnkjd'
thg wkqj úlsmSähd úYaj fldaIhg f.dia wka;¾cd, mßYS,lhska jeäfhkau úia;r fidhd we;af;a f*aia nqla .ekhs' fojekshg zúlsZ hkq fudkjdo fidhkakg;a f;jekshg 2012 jif¾ ñh.sh wh .ek fidhkakg;a úlsmSähdj Ndú; lr ;sfnkjd'
2012 jeäu fofkl= úlsmSähdfjka fidhd we;af;a
zf*aianqlaZ .ekhs
zf*aianqlaZ .ekhs
f.ù.sh 2012 jif¾ úlsmSähd úYaj fldaIfha wNHka;r f,d.a jd¾;dj weiqßka fcdydka .k¾ika úiska isÿ lr ;sfnk m¾fhaIK jd¾;djla ±ka t<solajd ;sfnkjd'
thg wkqj úlsmSähd úYaj fldaIhg f.dia wka;¾cd, mßYS,lhska jeäfhkau úia;r fidhd we;af;a f*aia nqla .ekhs' fojekshg zúlsZ hkq fudkjdo fidhkakg;a f;jekshg 2012 jif¾ ñh.sh wh .ek fidhkakg;a úlsmSähdj Ndú; lr ;sfnkjd'
දූෂණයට ලක්ව මියගිය ඉන්දියානු තරුණිය වෙනුවෙන් තවදුරටත් උද්ඝෝෂණ
DJ Avantha Creations
මීට
දෙසතියකට පෙර ඉන්දියාවේ බස්රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව මියගිය තරුණිය
වෙනුවෙන් නවදිල්ලි නුවර තවදුරටත් දැවැන්ත උද්ඝෝෂණ සිදුකෙරෙමින් පවතියි.
මියගිය තරුණිය වෙනුවෙන් ශෝක පැවැත්වීම සඳහා 2013 නව අවුරුදු උදාවේ සැමරුම්
උත්සව රාශියක් අවලංගු කිරීමටද පියවර ගෙන තිබිණ. මෙම යුවතියගේ සිරුර පසුගිය
ඉරිදා නවදිල්ලි නුවරදී ආදාහනය කරන ලදී. 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන ඇය
බරපතළ තත්ත්වයේ පසුවෙද්දී සිංගප්පූරුවේදී රෝහල්ගත කරන ලද අතර එහිදී
මියගියාය. ඇය මියගිය බවට සැළවූ 29 වන සෙනසුරාදා දින ඉන්දියාව පුරා පැවැති
සාමකාමී විරෝධතාවයකට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වූයේ කාන්තාවන් උදෙසා
වඩාත් දැඩි රැකවරණයක් අවශ්‍ය බව අවධාරණය කරමිනි.
ක්‍රිකට් ලෝක ශූරයකුගේ නම්බුකාර සමුගැනීම රිකී පොන්ටින් ටෙස්ට් පිටියෙනුත් සමුගනියි
DJ Avantha Creations
ඕස්ට්‍රේලියාවේ
තස්මේනියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ජාතික පිලට දායාද කළ සුපිරි
ක්‍රිකට් තරු දෙකකි. ඉන් එක් තරුවක් 80 දශකයේ අග භාගය පසුවනතෙක් ක්‍රීඩා කළ
දකුණත් පිතිකරු ඩේවිඩ් බූන්ය. අනෙක් ක්‍රීඩකයා නොබෝදා අවසන්වූ දකුණු
අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සිය
ක්‍රිකට් දිවිය හමාර කළ රිකී පොන්ටින්ය.
ඕස්ට්‍රේලියාවේ
සංවර්ධිත ප්‍රදේශ අතරට ගැනෙන සහ සියලු පහසුකම්වලින් අනූන ප්‍රසිද්ධ
ක්‍රීඩාංගණ වූ පර්ත් නගරයේ වැකා ක්‍රීඩාංගණය, මෙල්බෝර්න් නගරයේ එම්.සී.ජී.
ක්‍රීඩාංගණය, බ්‍රිස්බේන් නගරයේ ගැබා ක්‍රීඩාංගණයටත්, සිඩ්නි නගරයේ
එස්.සී.ජී. ක්‍රීඩාංගණයටත් වඩා අඩු පහසුකම් සහිත (දිවා රාත්‍රී තරග පවා
පැවැත්වීමට පහසුකම් නොමැති) තස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් ක්‍රීඩාංගණය සිය
ළමා කාලයේ ක්‍රිකට් නිජබිම කරගත් රිකී සිය 38 වන උපන් දිනය සැමරූ මෙම මස
19දාට කිට්ටුවන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ
ඔබේ හදවතේ වෙන කෙනෙකුට ඉඩක් නැති බව ඔහුට/ඇයට සහතිකද?
DJ Avantha Creations
ප්‍රංශයේ
තිබෙන අහස උසට නැඟුණු සුප්‍රසිද්ධ අයිෆල් කුලුන ගැන ඔබ අහල තියනවා ඇති
නේද? ඒ තරම් සුවිශාල ඒ කුලුන රඳා තිබෙන්නෙ ඉතා ශක්තිමත් දැවැන්ත කොන් හතරක්
මත. ඒ කොන් හතර (සිවු කොන් අත්තිවාරම) එක වගේ සමබරව ශක්තිමත්ව පිහිටා
තිබෙන හින්දා තමයි ඒ තරම් විශාල බරක් නොසැලී තිබෙන්නේ.
විවාහ ජීවිතය කියන සුවිශාල වගකීමත් අන්න ඒ වගේ ප්‍රබල කරුණු හතරක් මත පිහිටා තිබුණොත් විතරයි සාර්ථක ප්‍රීතිමත් යුග දිවියක් බලාපොරොත්තු විය හැක්කේ කියලා කිවුවොත් වැරදි නෑ මං හිතන්නේ.
ඒ ප්‍රබල කරුණු හතර තමයි දෙන්න අතර

සමාජයෙන් පරිස්සම්වන්න
DJ Avantha Creations

අප ජීවත්වන්නේ සමාජයකයි. එදා ගල්යුගයේ ජීවත්වූ නොදියුණු අයට වුවත් එක්තරා සමාජයක් තිබුණා. ඒ අය ජීවත්වූ ප්‍රදේශයේ සිටින කිහිපදෙනා ඒ අයගේ සමාජය වුණා. එය සීමිත සරල සමාජයක්. ඒ සැමදෙනාටම තිබුණේ එකම ගතිපැවතුම්. එකම හැසිරීම්. එකම සිතුම් පැතුම්. ඒ නිසා ඒ අයට එකට ජීවත්වන්නට අමාරු වුණේ නැහැ. ඒ සමාජය බොහොම සීමාසහිතයි. එය සමන්විත වූයේ දන්නා හඳුනන කිහිප දෙනෙකුගෙන් වෙන්නට පුළුවනි.
එහෙත් අද අපට මුහුණ දෙන්නට සිදුව ඇති සමාජය අතීතයේ සමාජය මෙන් කුඩා එකක් නොවෙයි. එය පුද්ගලයන් විශාල සංඛ්‍යාවකින් සමන්විතයි. ඒ සමාජයේ විවිධ පුද්ගලයන් සිටිනවා. ඒ අයගේ හැසිරීම් රටා, ගතිගුණ, චරිත ලක්ෂණ එකිනෙකට වෙනස්. විවිධ වයස් කාණ්ඩවල, විවිධ රුචි අරුචිකම් ඇති, උගත් නූගත් අය රැසක් සමග අපට ජීවත්වන්නට සිදුවෙනවා. ඒ නිසයි අද සමාජය බොහෝ සංකීර්ණයි කියලා කියන්නේ.

Subscribe to:
Comments (Atom)