Friday, December 7, 2012

දැක්ක ගමන් හිත බැඳෙන එකේ රහස මොකක්ද?

DJ Avantha Creations

r6-1. ඔබට කවදා හරි කාවහරි දැකපු ගමන්ම ආදරයක් ඇතිවෙලා තියනවද? සමහර විට එහෙම වෙනව. දැකපු ගමන්ම කෙනෙකුට ආදරයක් ඇතිවෙන අවස්ථා තියෙනවා. ඔබ පෙම්වතෙක්/පෙම්වතියක් නම්, විවාහක දෙදෙනෙක් නම් සමහර විට ඔබේ ආදර දිවිය පටන් ගත්තෙ “දැක්ක ගමන් ඇතිවෙච්ච ආදරයක්” නිසා වෙන්නත් පුළුවන්. ඔබ එහෙම “දැකපු ගමන්” හිත බැඳුණු කෙනෙක් නම් අද ඒ ගැන මොනවාද හිතන්නෙ? ඔබේ ආදර දිවිය යුග දිවිය සාර්ථකද? පී්‍රතිමත්? එහෙම නැත්නං ලොකු වැරදීමක් වුණේ... වැරදි තීරණයක් ගත්තෙ කියල හිතෙනවද?
මොකක්ද ඔබට හිතෙන්නෙ? දැක්ක ගමන් හිත බැඳෙන ආදරේ මායාවක්ද නැත්නම් සාර්ථක යුග දිවියක ආරම්භයක්ද?

Sunday, December 2, 2012

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට මැදි වූ අහිංසක පලස්තීනුවන්ගේ කතාව

DJ Avantha Creations


samu13මේ වෙද්දී මැද පෙරදිගට උදා වී ඇත්තේ ඉතා අසුබ කල දසාවකි. රටවල් බොහොමයක රාජ්‍ය විරෝධී යුද ගිනිදැල් ඇවිළ යද්දී ඊශ්‍රායලය හා පලස්තීනය යුද්ධයකට අරඅඳියි. ගාසා තීරය වෙත නොකඩවා එල්ලවන  ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල දෝංකාරය ලොවට කියාපාන්නේ කුරිරු යුද්ධයක සේයාවයි. මේ නිසා ලෝකයාම දැන් ඒ දෙස බලා සිටියි. අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ වරින් වර මතුවන ඊශ්‍රායල-පලස්තීන විරසකයේ කතාව මෙවර දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.
මෙවර ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව  පන්දම අතට ගත්තේ ඉකුත් නොවැම්බර් 14  වනදායි. මේ නවතම යුද ගැටුමෙන් අද වෙද්දී සිය ගණනක් මිය ගොසිනි.  ඒ අතරින්  වැඩි දෙනා සිවිල් වැසියෝයි. මීට හේතු වූයේ ඊශ්‍රායලය විසින් උදුරාගෙන සිටින පලස්තීන අයිතීන් වෙනුවෙන්  හඬ නගන හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරියාගේ මරණයයි.  ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය යාමේ සිද්ධියත් සමග මේ යුද ගැටුමේ ආරම්භය සනිටුහන් විය. ඊශ්‍රායලය කියන්නේ පසුගිය  දශකයක කාලය තුළ ගාසා තීරයෙන් ඊශ්‍රායලයට එරෙහිව  සිදු වූ ත්‍රස්ත ක්‍රියාකාරකම් සියල්ලෙහි වගකිව යුත්තා හමාස් අණ දෙන නිලධාරී අහමඩ් ජබාරි බවයි. හමාස් සංවිධානය

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් කැපවුණු “නාසා”

DJ Avantha Creations


samu-14වර්තමාන අභ්‍යවකාශ      ගවේෂණයේ ඇති වී තිබෙන සුවිශාල දියුණුව අති විශාලය. අභ්‍යවකාශ ගවේෂණ කටයුතු එතරම්ම දියුණු වූයේ මිනිසා නමැති බුද්ධිමත් ජීවියාගේ ක්‍රියා කලාපයන් හේතුවෙනි. ඔවුන් එහි දියුණුව තකා විවිධ සංවිධාන මෙන්ම ආයතන පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධානතම ආයතනය   ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ “නාසා” (NASA) ආයතනයයි.   
කිසියම් අභ්‍යවකාශ  යානයක් ගුවන් ගතවීමත්

ගැහැනු කැමති බව අඟවන්නේ කුමාරයට ඒත් යටි හිත ඉල්ලන්නෙ වැද්දව

DJ Avantha Creations



r3-1සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු චරිත බොහොමයක් තුළ                       දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු “රිද්ම” හා එක් විය.
බුද්ධික මේ දවස්වල මොනවද කරන්නේ.....?

Wednesday, November 28, 2012

Five ruppe coin issue in horana

DJ Avantha Creations

An acute shortage of five rupee coins as they have been deployed to manufacture necklaces

 If one could make use of a five rupee coin to gain a larger margin of profit,  no one would certainly not hesitate to it.
In Horana and Ingiriya areas this scarcity has been seen and reported. Commencement of an industry using the five rupee coins has been the cause for this. The raw materials used for the manufacture industry are the five rupee coins and other brass items. After boiling together these more valuable necklaces and chains are manufactured. The product thus manufactured like gold necklaces and chains are sold for five or more times more than their value. 

Public money wasted for supreme sat...

DJ Avantha Creations

M.P  Tissa Attanayake

The Communication Satellite that was launched from China yesterday was severely criticised by the Member of Parliament and General Secretary of the United National Party Tissa Attanayake. He emphasised that it is a just a Chinese Communication satellite with the Sri Lankan flag on it. The Sri Lankan investment made by the corporate company is all in vain. The Chinese has taken advantage for their purposes and usefulness. It had been only wastage of a colossal sun of money. It was however emphasised that this satellite launch had been collaboration between Sri Lanka and China. It was revealed that this joint collaboration had been done just for the interest of one individual.
“What had been done was just one change to a Chinese satellite. This particular had been made in China and had been kept aside. Our government had sold our space area to China. This is a great danger as China could find all details and finer points about Sri Lanka via this communication satellite. It was however told that this wa

සනත් මාලිකා සමග විවහ වේයි

DJ Avantha Creations

iqmsß l%slÜ l%Svl ik;a chiQßh Bfha kej; jrla újdy Èúhg msúiqKd' Tyq fujr w;.;af;a kjl Ñ;%mg ks<shl yd jD;a;sfhka .=jka fiaúldjl jk u,Sld isßfiakf.a iu.hs'
weh iqm¾ islaia iskud mgfha mfndaOd wreKs iu. wfkla m%Odk ks<shf.a pß;h r`.±lajQ ks<shhs'
Bfha WoEik .,alsiai jf,a mkai, kue;s ia:dkfha wd.ñl j;dj;a isÿ lr ;sfnkjd'

fï w;r Bfha ikaOHdfõ .,alsiai uy fydag,fha
fï ksñ;af;ka yd u,Sldf.a WmkaÈkh ksñ;af;ka iSñ; msßilg úfYaI fNdack ix.%yhlao mj;ajd ;sfnkjd'
fuu W;aijh udOHhg ;ykï lr ;snqK

DJ Avantha Creations

ix.laldrhs cela,skqhs
ol=Kq uqyqfoa wi,ajeishka

l%slÜ l%Svl l=ud¾ ix.laldr yd ,dxlSh yskaÈ iskud ks<s cel=,ska *¾äkekaâia <`.§u wi,ajeishka jkakg hk nj bka§h udOH jd¾;d lrkjd'
ta tl <`. f.j,a folla msysgqùfuka muKla fkdjk w;r th úfYaI wi,ajdiSluls' fuhg fya;=ù we;af;a ,xldfõ wrUkakg hk ixpdrl m%j¾Ok jHdmD;shlg odhl jkakg hk Tjqka ,xldfõ ol=KqÈ. fjr< iómfha msysá l=vd ¥m;a folla ñ,g .ekSuhs'