තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 87 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේය.
ඇෆ්ගනිස්තාන් යොවුන් පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 194 (ජාවඞ් අහ්මඩි 23, හස්මතුල්ලා සායිදි 27, මොහිබුල්ලා පාක් 44, ළහිරු මධුෂංක 34/3, අමිල අපොන්සු 19/2)
ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 39 කදී කඩුලූ 3 ට 196 (පබසර වඩුගේ 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල නොදැවී 76, ඇන්ජලෝ ජයසිංහ 23, සඳුන් වීරක්කොඩි නොදැවී 23)

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........