DJ Avantha Creations
සරසවි සිසු
උද්ඝෝෂණය අතරතුර ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් නිලධාරින් 6 දෙනෙකු
තුවාල ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කොළඹදී සංවිධානය කළ පා ගමන අතරතුරදී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බවය.
එම ගල්මුල් ප්‍රහාරවලට ලක්ව මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 6 දෙනෙකු තුවාල ලැබු බව රෝහණ මහතා සඳහන් කළේ ය.
තුවාල ලැබුවන්ගෙන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
එක් පොලිස් නිලධාරියෙකු නේවාසික ප්‍රතිකාර ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ය.
අජිත් රෝහණ මහතා පැවසූවේ, ගල්මුල් ප්‍රහාර එල්ල කළ පිරිස් හඳුනා ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බවය.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........