Thursday, August 30, 2012

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ අංක 3 පිතිකරු සංගක්කාර

DJ Avantha Creations
 

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික ක‍්‍රිකට් සම්මාන උළෙලට සමගාමීව වාර්ෂිකව නම් කරන අයි.සී.සී. ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංග්කකාර ඇතුළත්ව සිටියි. ලෝක ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටින සංගක්කාරට ලෝක ටෙස්ට් පිලේ ද අංක තුන පිතිකරු ස්ථානය හිමිව තිබේ.
වසරේ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනුපිළිවෙල අනුව)
ඇලෙස්ටියාර් කුක් (එංගලන්තය), හසීම් අම්ලා (දකුණු අප‍්‍රිකාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව), මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව - නායක), ශිවනරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.), මැට් ප්‍රෙයර් (එංගලන්තය - කඩුලූ රකින්නා), ස්ටුවට් බ්‍රෝඞ් (එංගලන්තය), සයිඞ් අජ්මාල් (පාකිස්තානය), වර්නන් පිලෙන්ඩර් (දකුණු අප‍්‍රිකාව) සහ ඬේන් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව)
අතිරේක ක‍්‍රීඩක: ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව)
 

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........