DJ Avantha Creations
ආදරය ප්‍රකාශ කිරීම සමහර රටවල් කරන්නේ ඔවුන්ටම ආවේණික වූ ආකාරයකටයි. එබඳු ආදරය ප්‍රකාශ කිරීමේ අපූරු විධි කිහිපයක් ගැනයි මේ.
චීනය
ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ ආදරය පිළිබඳව ඉතා පොහොසත් සම්ප්‍රදායන් පවතිනවා. අද ජනප්‍රියව පවතින “වැලන්ටයින්” දිනයටත් කලින් චීනයේ ආදරය ප්‍රකාශ කිරීම සඳහා දින දෙකක් වෙන්ව තිබුණා.
ඉන් පළමුවැන්න හැඳින්වෙන්නේ “කුයිකුයාවෝ ජි” නමිනුයි. “චීනයේ ආදරයේ දිනය” ලෙස හැඳින්වෙන මෙය යෙදෙන්නේ චීන කැලැන්ඩරයේ හත්වෙනි මාසයේ හත්වෙනි දවසේයි. ඊට පාදක වූ සිද්ධිය පිළිබඳව අපූරු ජනකතාවක්ද තිබෙනවා. නූල් කටින යුවතියක හා ප්‍රධාන වැඩ පරීක්ෂකවරයකු අතර තදබල ප්‍රේම සම්බන්ධයක් පැවැති අතර ඔවුන්ට මුණ ගැසීමට අවකාශ ලැබි ඇත්තේ කුරුල්ලන් නිමවූ පාලමක් මතදී වසරකට වතාවක් පමණයි

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........