Thursday, August 30, 2012

නැගෙනහිර අවසන් සටනට සුදුසුකම් ලබයි

DJ Avantha Creations

SLPL-NEW--Logo
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඳුරට සහ නැගෙනහිර අතර ඊයේ (29දා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරගය අධික වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

මේ අනුව මූලික වටයේදී කඳුරට පරාජය කළ නැගෙනහිර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. නැගෙනහිර සහ ඌව අතර අවසන් මහ තරගය හෙට (31දා) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත් වේ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........