Sunday, September 9, 2012

DJ Avantha Creations
හඳුනාගැනීම හිසෙන් පමණයි
එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක‍්‍රමයක් යෙදුහ. එම දරුවන් පාසලට ඇතුළු කරන්නට පෙර ඔවුහු කරණවෑමියකු ළඟට රැගෙන යනු ලැබූහ.
ඔවුන්ගේ හිසේ වෙන් වෙන් වශයෙන් අංක පෙනෙන සේ කෙස් කැපූහ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........