Friday, December 7, 2012

දැක්ක ගමන් හිත බැඳෙන එකේ රහස මොකක්ද?

DJ Avantha Creations

r6-1. ඔබට කවදා හරි කාවහරි දැකපු ගමන්ම ආදරයක් ඇතිවෙලා තියනවද? සමහර විට එහෙම වෙනව. දැකපු ගමන්ම කෙනෙකුට ආදරයක් ඇතිවෙන අවස්ථා තියෙනවා. ඔබ පෙම්වතෙක්/පෙම්වතියක් නම්, විවාහක දෙදෙනෙක් නම් සමහර විට ඔබේ ආදර දිවිය පටන් ගත්තෙ “දැක්ක ගමන් ඇතිවෙච්ච ආදරයක්” නිසා වෙන්නත් පුළුවන්. ඔබ එහෙම “දැකපු ගමන්” හිත බැඳුණු කෙනෙක් නම් අද ඒ ගැන මොනවාද හිතන්නෙ? ඔබේ ආදර දිවිය යුග දිවිය සාර්ථකද? පී්‍රතිමත්? එහෙම නැත්නං ලොකු වැරදීමක් වුණේ... වැරදි තීරණයක් ගත්තෙ කියල හිතෙනවද?
මොකක්ද ඔබට හිතෙන්නෙ? දැක්ක ගමන් හිත බැඳෙන ආදරේ මායාවක්ද නැත්නම් සාර්ථක යුග දිවියක ආරම්භයක්ද?

Sunday, December 2, 2012

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට මැදි වූ අහිංසක පලස්තීනුවන්ගේ කතාව

DJ Avantha Creations


samu13මේ වෙද්දී මැද පෙරදිගට උදා වී ඇත්තේ ඉතා අසුබ කල දසාවකි. රටවල් බොහොමයක රාජ්‍ය විරෝධී යුද ගිනිදැල් ඇවිළ යද්දී ඊශ්‍රායලය හා පලස්තීනය යුද්ධයකට අරඅඳියි. ගාසා තීරය වෙත නොකඩවා එල්ලවන  ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල දෝංකාරය ලොවට කියාපාන්නේ කුරිරු යුද්ධයක සේයාවයි. මේ නිසා ලෝකයාම දැන් ඒ දෙස බලා සිටියි. අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ වරින් වර මතුවන ඊශ්‍රායල-පලස්තීන විරසකයේ කතාව මෙවර දේශපාලන ලිපිය තුළින් කියවා බලමු.
මෙවර ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව  පන්දම අතට ගත්තේ ඉකුත් නොවැම්බර් 14  වනදායි. මේ නවතම යුද ගැටුමෙන් අද වෙද්දී සිය ගණනක් මිය ගොසිනි.  ඒ අතරින්  වැඩි දෙනා සිවිල් වැසියෝයි. මීට හේතු වූයේ ඊශ්‍රායලය විසින් උදුරාගෙන සිටින පලස්තීන අයිතීන් වෙනුවෙන්  හඬ නගන හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරියාගේ මරණයයි.  ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය යාමේ සිද්ධියත් සමග මේ යුද ගැටුමේ ආරම්භය සනිටුහන් විය. ඊශ්‍රායලය කියන්නේ පසුගිය  දශකයක කාලය තුළ ගාසා තීරයෙන් ඊශ්‍රායලයට එරෙහිව  සිදු වූ ත්‍රස්ත ක්‍රියාකාරකම් සියල්ලෙහි වගකිව යුත්තා හමාස් අණ දෙන නිලධාරී අහමඩ් ජබාරි බවයි. හමාස් සංවිධානය

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් කැපවුණු “නාසා”

DJ Avantha Creations


samu-14වර්තමාන අභ්‍යවකාශ      ගවේෂණයේ ඇති වී තිබෙන සුවිශාල දියුණුව අති විශාලය. අභ්‍යවකාශ ගවේෂණ කටයුතු එතරම්ම දියුණු වූයේ මිනිසා නමැති බුද්ධිමත් ජීවියාගේ ක්‍රියා කලාපයන් හේතුවෙනි. ඔවුන් එහි දියුණුව තකා විවිධ සංවිධාන මෙන්ම ආයතන පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධානතම ආයතනය   ලෙස සැලකෙන්නේ ඇමරිකාවේ “නාසා” (NASA) ආයතනයයි.   
කිසියම් අභ්‍යවකාශ  යානයක් ගුවන් ගතවීමත්

ගැහැනු කැමති බව අඟවන්නේ කුමාරයට ඒත් යටි හිත ඉල්ලන්නෙ වැද්දව

DJ Avantha Creations



r3-1සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු චරිත බොහොමයක් තුළ                       දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු “රිද්ම” හා එක් විය.
බුද්ධික මේ දවස්වල මොනවද කරන්නේ.....?

Wednesday, November 28, 2012

Five ruppe coin issue in horana

DJ Avantha Creations

An acute shortage of five rupee coins as they have been deployed to manufacture necklaces

 If one could make use of a five rupee coin to gain a larger margin of profit,  no one would certainly not hesitate to it.
In Horana and Ingiriya areas this scarcity has been seen and reported. Commencement of an industry using the five rupee coins has been the cause for this. The raw materials used for the manufacture industry are the five rupee coins and other brass items. After boiling together these more valuable necklaces and chains are manufactured. The product thus manufactured like gold necklaces and chains are sold for five or more times more than their value. 

Public money wasted for supreme sat...

DJ Avantha Creations

M.P  Tissa Attanayake

The Communication Satellite that was launched from China yesterday was severely criticised by the Member of Parliament and General Secretary of the United National Party Tissa Attanayake. He emphasised that it is a just a Chinese Communication satellite with the Sri Lankan flag on it. The Sri Lankan investment made by the corporate company is all in vain. The Chinese has taken advantage for their purposes and usefulness. It had been only wastage of a colossal sun of money. It was however emphasised that this satellite launch had been collaboration between Sri Lanka and China. It was revealed that this joint collaboration had been done just for the interest of one individual.
“What had been done was just one change to a Chinese satellite. This particular had been made in China and had been kept aside. Our government had sold our space area to China. This is a great danger as China could find all details and finer points about Sri Lanka via this communication satellite. It was however told that this wa

සනත් මාලිකා සමග විවහ වේයි

DJ Avantha Creations

iqmsß l%slÜ l%Svl ik;a chiQßh Bfha kej; jrla újdy Èúhg msúiqKd' Tyq fujr w;.;af;a kjl Ñ;%mg ks<shl yd jD;a;sfhka .=jka fiaúldjl jk u,Sld isßfiakf.a iu.hs'
weh iqm¾ islaia iskud mgfha mfndaOd wreKs iu. wfkla m%Odk ks<shf.a pß;h r`.±lajQ ks<shhs'
Bfha WoEik .,alsiai jf,a mkai, kue;s ia:dkfha wd.ñl j;dj;a isÿ lr ;sfnkjd'

fï w;r Bfha ikaOHdfõ .,alsiai uy fydag,fha
fï ksñ;af;ka yd u,Sldf.a WmkaÈkh ksñ;af;ka iSñ; msßilg úfYaI fNdack ix.%yhlao mj;ajd ;sfnkjd'
fuu W;aijh udOHhg ;ykï lr ;snqK

DJ Avantha Creations

ix.laldrhs cela,skqhs
ol=Kq uqyqfoa wi,ajeishka

l%slÜ l%Svl l=ud¾ ix.laldr yd ,dxlSh yskaÈ iskud ks<s cel=,ska *¾äkekaâia <`.§u wi,ajeishka jkakg hk nj bka§h udOH jd¾;d lrkjd'
ta tl <`. f.j,a folla msysgqùfuka muKla fkdjk w;r th úfYaI wi,ajdiSluls' fuhg fya;=ù we;af;a ,xldfõ wrUkakg hk ixpdrl m%j¾Ok jHdmD;shlg odhl jkakg hk Tjqka ,xldfõ ol=KqÈ. fjr< iómfha msysá l=vd ¥m;a folla ñ,g .ekSuhs'

අද රාත්‍රී උතුරු ප්‍රදේශය හරහා සුළි කුණාටුවක්

DJ Avantha Creations


http://i.imgur.com/STZwn.gif

මෙතන වෙලා තියෙන්නේ ගණිකාවන් නිළියන් වීම මිසක් නිළියන් ගණිකාවන් වීම නොවෙයි

DJ Avantha Creations

- ජනප්‍රිය යොවුන් නිළි ශලනි තාරකා

31-1
* පහුගිය දවසක මහ ජයටම උපන් දිනය සැමරුවා නේද ?මහ ජයට ‍නෙවෙයි. බොහොම අහිංසක විදිහට උපන් දිනය සැමරුවා.
* තිස් දෙවෙනි උපන් දිනය නේද ඒ ?
මාව ඉක්මනටම වයසට යවන්න නේද ඔය හදන්නේ? ඔය කියන ගාණෙන් අවුරුදු දහයක් අඩු කර ගන්න.
* පුංචි තිරයේ ජනප්‍රිය කාර්යබහුල නිළියක් වුණාට සිනමාව තුළ නම් මහලොකු දෙයක් කරන්න තවම බැරි වුණා නේද ?
මගෙ ප්‍රථම චිත්‍රපටය “සෙල්වම්” ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්.

නවසීලන්ත වේගපන්දු යවන්නෝ ශ්‍රී ලංකාව පරාජිත මාවතට ඇදදමති

DJ Avantha Creations
  
සවුති-බෝල්ට් සහ බ්‍රෙස්වෙල්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්ඉලක්කය ලකුණු 363 යි-දිනය අවසනදී 47/4 යි

16-2 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 363 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 47 ක් තුළ බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ඊයේ නවසීලන්තය දෙවැනි ඉනිමේ කඩුලු 9ට ලකුණු 194 ක් ලබා ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකාවට අසීරු

දෙවසරකට පසු ලුණුගම් වෙහෙර පිරේ

DJ Avantha Creations



 
 ලුණුගම්වෙහෙර ජලාශයේ පෝෂක කලාප වලට ඇද හැළෙන තද වර්ෂාව නිසා එහි වාන් දොරටු දෙකක් අඟල් හතර බැගින් විවෘත කළ බව වාර්මාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි. කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පරෙස්සම් වන ලෙස ගඟ දෙපස පදිංචිකරුවන්ට ඔහු උපදෙස් දෙයි. මීට කලින් ලුණුගම් වෙහෙර වාන් දොරටු විවෘත කෙළේ 2010 දීය.

Sunday, November 25, 2012

ප‍්‍රවේශමෙන්! ඔබේ බිලිඳා ඔබ සිතනවාට වඩා බුද්ධිමත් !

DJ Avantha Creations


 මාස හයේ බිලිඳුන් පවා ඔබේ හැඟීම් හඳුනනවා!
  
32-1
දරුවන්ට “දරුවන්ට මෙන්” සලකන සමාජයක්      මෙන්ම නොසලකන සමාජයක්ද අද තිබේ.      ඇතැම්හු දරුවන් කවුරුන් දැයි නොදැන ඔවුන් කිසිත් නොදන්නා නොතේරෙන පිරිසක් ලෙස සලකා කටයුතු කරති. එහෙත් පසුගියදා ළමා මොළය ගැන පර්යේෂණ කළ විද්‍යාඥයන් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.
ළමයින්ගේ ලෝකයේ අයිතිකරුවන් ළමයින්මය. එය වෙන කිසිවකුගේ හෝ ඕනෑ එපා කම් අනුව පාලනය නොවිය යුතුය. එය එසේ නොවුණහොත් එය “ළමා ලෝකයක්” නොවන්නේය. ළමයින් යාන්ත්‍රීකරණය සිදුවන මේ ලෝකයේ ළමා සිත් සතන් තේරුම් ගැනීම

විකුණන අරමුණෙන් උපදින 'වෙළෙඳ දැන්වීම්' කලාවක්ද?

DJ Avantha Creations


38-1මීට කලකට පෙර රූපවාහිනියෙන් අතිශයින්ම ජනප්‍රිය වූ ප්‍රහසනාත්මක වැඩසටහනකින් ඉතා නිර්මාණශීලී අයුරින් රූපවාහිනියේ ඇති දුර්වලතා උපහාසයට ලක් කිරීම සිදුවිය. වරක් ඔවුහු රූපවාහිනී සංවාදයක ආකෘතියකින් සිය වැඩසටහන ඉදිරිපත් කළහ. ඒ අතරතුර ඔවුහු තේ පානය කරති. තේ කෝප්පවල සහ බඳුන්වල අදාළ වැඩසටහනට අනුග්‍රහය දක්වන නිෂ්පාදනය වන ‘ලතා තේ’ යන්න මුද්‍රණය කොට තිබේ. මේ නම මගින්ම උපහාසයක් දනවන අතරේ ඔවුන් පානය කරන බව දක්වන කෝප්ප හිස් ඒවා බව පෙනෙන පරිදි කැමරාව හැසිරවේ. මෙයින් පෙන්වා තිබෙන්නේ සැබෑ රූපවාහිනී වැඩසටහන්වල ඇති වෙළෙඳ ‍ප්‍රෝඩාවයි.
කෙසේ වුවද

විශ්වාසය හා ආත්ම විශ්වාසය

DJ Avantha Creations

විශ්වාසය ඉතාම හොඳ ගුණධර්මයක්. විශ්වාසවන්ත භාවය උතුම්ම නෑයා ලෙසයි හඳුන්වන්නේ. ඔබ මට විශ්වාසයි. මම ඔබට විශ්වාසද කියලයි විමසන්නේ. ඔබ මට විශ්වාස නම් ඔබටත් මා විශ්වාස විය යුතුමයි.
විශ්වාසය නැතුව කිසිවක් කළ නොහැකියි. පෙම් කිරීමට විශ්වාසය තිබිය යුතුයි. එසේම යහපත් පවුල් ජීවිතයකට විශ්වාසය අවශ්‍යයි. අධ්‍යාපනය ලැබිමට මෙන්ම රැකී රක්ෂාවක් කිරීමටද ඉන් උසස් වීමටද අවශ්‍ය දේ තමා විශ්වාසය. විශ්වාසය නැති තැන සියල්ල අවුල් වෙනවා. අවිශ්වාසය පරම හතුරෙක්. එය අපව දුෂ්ටයෙක්, අපරාධකාරයෙක් කරනවා. අවිශ්වාසය නිසා දෙහදක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiNvyBNYm-4UC3KwXQdl-9FcVmqRX4ue26CXROHFBCjLAkkMpGcRhL0OUPkbrXHSUI7weUH5U4CdFZWPUvo665A5t1GpFIAgCYE6s8p7qdT69pEaGy8lD0GvyFeeUKA43DNjE6oGMhoqZ2/s1600/3dflags_lka0001-0002a.gif

ලංකාවටම එකයි - ඩිලන්තගෙ “ලැම්බොගිනි ගලාඩෝ 550” මෝටර් රථය ගැනයි මේ

DJ Avantha Creations

R9-3ඩිලන්ත මාලගමුව කියන නම මෙරට මෝටර් රථ ධාවන තරග සඳහා උනන්දුවක් දක්වන අයට අලුත් නමක් නමෛයි. ඔහු ධාවන තරග වලට ප්‍රවේශ වුණේ 1980  අවුරුද්දෙ. යතුරු පැදි ධාවන ශූරයකු  ලෙස මුලින්ම තම ක්‍රීඩා දිවිය ඇරඹූ ඩිලන්ත අනතුරුව මෝටර් රථ  ධාවන ශූරයකු ලෙසත් ජාත්‍යන්තර වශයෙන් තම නම සනිටුහන් කිරීමට සමත් වුණා. මේ වන විට ඔහු මුල් පෙළේ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරතා 100 කට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. තම ක්‍රීඩා දිවිය තුළ ඩිලන්තගෙ එකම අපේක්ෂාව ලෝක ශූරතාවයක් දිනා ගැනීමයි. වසර

සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක්

DJ Avantha Creations

ෆේස් බුක් සාමාජිකයින් මිලියන 83ක් පෙනී සිටින්නේ වෙනත් නම්වලින්
 -හෙළිදරව්වට හේතුව-ෆේස් බුක් හරහා සිදුවන අපරාධ පිළිබඳ සෙසු ලෝකයෙන් චෝදනා එල්ල වීමයි.
 -මෙම ගණන නිවැරදි නොවන බවට තවත් පාර්ශ්වවලින් චෝදනාවක්
-මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි.
පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන “ෆේස් බුක්” වබේ අඩවිය හිමි “ෆේස් බුක් සමාගම” අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන

ෆෙස් බුක් නිසා දිවිනසා ගන්නට සිදුවුණු කැනඩාවේ අමන්දා ඩොට්

DJ Avantha Creations

 අමන්දා ඩොට්

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය

විෂය කරුණු අමතක නොවන ලෙස පාඩම් කරන්නෙ කොහොමද?

DJ Avantha Creations

r20-1
‍පොතක් පාඩම් කරලා අවසන් වුණාම සිතට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්. ඊළඟට අනික් ‍පොත පාඩම් කරන්න ගන්නවා. මේ හැම ‍පොතකම  තියෙන ඔබට රසවත් යැයි හැඟෙන දේවල් ඔබේ මතකයෙ තියනවා. ඒ අනුව පාඩම් හොඳින් මතක තියනවා කියල ඔබ සතුටු වේවි. ඒත් කවුරු හරි ඔබෙන් දිගින් දිගට ප්‍රශ්න අහනකොට තමයි ඔබට හීන්දාඩිය දමන්නෙ. මොකක්ද මෙහෙම වෙන්න හේතුව ?
සාමාන්‍යයෙන් අප කියවන දෙයක් දවස් තුනක් විතර ඉක්ම ගියාට පස්සේ 50

පිරිමින්ගේ මදසරු බව වැඩිවෙලා

DJ Avantha Creations

01-5මදසරු බවට ගොදුරු වන පිරිමින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මද සරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා සඳහන් කර සිටි.
මද සරුබවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් සියයට 50 ක ගේම එම තත්ත්වයට හේතුව වී ඇත්තේ පරිසර දූෂණය, බව හෙළිව ඇත.
පරිසරයේ පවතින වාහන දුම්, කර්මාන්ත-ශාලාවලින් පිටවන දුම් හා විවිධ වර්ණක

කන්ටේනර ගෙයක් ලාබෙට

DJ Avantha Creations




කොළඹ වරායට වසරකට නැව් බඩු ප‍්‍රවාහනය කරන කන්ටේනර හෙවත් බහාලූම් ලක්‍ෂ 10ක් 15ත් ගොඩබායි. බොහෝ විට බඩු ඉවත් කළ පසු අපනයනය කෙරෙන බඩු යැවීමේදී පාවිච්චි කරයි. එසේ නමුත් ඇමෙරිකාව වැනි රටවල නම් වසරකට හුවමාරු වන නැව් බඩු පෙට්ටි ප‍්‍රමාණය ලක්ෂ 250කි. මේ නිසාම මෙම පෙට්ටිවලින් බොහොමයක් නැවත භාවිතයට නොගෙන බඩු ගබඩාවල දිරාපත්වීමට අතැර ඇත. යුරෝපා රටවල වැඩිවෙමින් පවතින නිවාස හිඟයට දැන් මේ බහාලූම් පිළියමකි.

රත්නපුරෙන් දවසට බවුසර් පහක සුරා බඩට

DJ Avantha Creations





දවසකට බවුසර පහක මත්පැන් බොන අය රත්නපුරයේ සිටිතියිද මේ අය සල්ලි දී තම සිරුරට කර ගන්නා හානිය විස්තර කළ නොහැකියයිද ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් පී.එස්.ආර්.එම්. විජයරාජ මහත්මිය මත්පැන් නිවාරණ වැඩමුළුවකදී කීවාය.
ටයිදමා උදේ ගෙදරින් වැඩට යන මහත්වරුන් හවසට ටයිපටිය ඉනේ බැඳන් හතරගාතෙන් හෝ වෙන අයගේ කර පිටින් ගෙදර එතියි ඇය කීවාය.

Thursday, November 22, 2012

DJ Avantha Creations

Demonstrating how to use a Barefoot Power lamp Twenty-four green energy organisations and programmes from over 60 countries have been shortlisted for the annual Ashden Awards.
Demonstrating how to use a Barefoot Power lampImage by Ashden Awards
Shortlist announced for 2013 Ashden Awards
Shortlists have today been announced for the 2013 Ashden Awards, which uncover and champion low-carbon trailblazers across the globe. Prizes of up to £40,000 will be made at a prestigious cerem

ආසනික් සහ අසරණ ගොවියෝ

DJ Avantha Creations


arsenicමඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසුයැයි අපේ ජනවහාරේ කියමනක් ඇත. එහෙත් එම කියමන ගැළපෙන්නේ ඊනියා හරිත විප්ලවයට පෙර එනම් 60 දශකයට එපිට සිටි ගොවියාට පමණි. ඉන් පසුව උදාවූයේ ගොවියා රජෙකු වෙනුවට හිඟන්නෙකු කිරීමේ යුගයයි.
 එහෙයින් ඉහත ජන කියමන මඩ ගෑවුණු එසේත් නැත්නම් මඩ සෝදාගත් කල ගොවියා මළ කඳක්  යැයි දැන් අපට සකස් කරගත හැකිය.
සැබවින්ම අද ගොවියා ඇවිදින මළ කඳකි. එහෙට මෙහෙට සැරිසරන මළ මිනියකි.

පැයට තැඹිලි ගෙඩි 21 බොන්නැ,යි භූතාත්මය ලෙඩාට කියලා

DJ Avantha Creations

1-9භූතාරූපයෙන් රෝග සුවකරන බව කියන ස්ථානයකට පැමිණි කාන්තාවකට එක් පැයක් තුළදී තැඹිලි ගෙඩි 21පානය කිරීමට සිදුවී ඇත. භූත අතින් තැඹිලි පානය කළ කාත්තාවට රෝගය උත්සන්න වීමෙන් ඇයට රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඇය මහියංගනයට නුදුරු ගම්මානයක පදිංචි තිස්හත් හැවිරිදි කාත්තාවකි. කලක සිටම ඇය රෝග තත්වයකින් පෙළී සිටියාය. කළ හැකි සියළු ප්‍රතිකාර ඇයට කළත් සුව නොවූ නිසා ලද තොරතුරකින් පසු ගමට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් විසින් පවත්වාගෙන යන භූතාත්මයෙන්

Wednesday, November 21, 2012

‘සුප්‍රීම් සැට් 1′ ඔස්සේ සිදුවන ලංකා අභ්‍යවකාශ පුනරාගමනය

DJ Avantha Creations


අසැබි දසුන් පෙන්වා එහෙම ඉන්න කියලා

DJ Avantha Creations


pone
රාත්‍රී කාලයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී බාලවයස්කාර දැරියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය රූප පෙන්වා ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ‍‍.එම්.එන්.පී අමරසිංහ මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහහුණුපිටිය පදිංචි මීගමුව මහනගර සභාවේ සේවකයකු බව කියන පුද්ගලයෙකි. දැරිය 10 වන වසරේ ඉගෙනුම ලබන අතර පසුගිය

සිංහරාජෙ පැල 345ක් රුසියා ජෝඩුව ළඟ

DJ Avantha Creations

සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට මහේස්ත්‍රාත් මහේෂිකා ධනනසූරිය මහත්මිය අද කල් දුන්නාය.
මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා රිටිගල, හොර්ටන් තැන්න හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේන් ද පැළෑටි සොරකම් කර ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ අධිකරණයට කීහ.
ඔවුන් ළඟ තිබූ ශාක පිළිබඳව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල්

Sunday, November 4, 2012

DJ Avantha Creations



Time Table - G.C.E. (O/L) Examination 2012 

නවසීලන්තය ලකුණු රැස්කිරීම තෝරාගනී

DJ Avantha Creations

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලැබූ නවසීලන්ත නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

කන්ද කැඩුණු තැන පාර හෝදයි

DJ Avantha Creations

අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර දෙකකින් ජලය ගෙන අවුත් පාර සේදීම අද උදේ වන විටත් දක්නට ලැබිණි.

“කොට කොට යන” බස්වලට එරෙහිව පියවර

DJ Avantha Creations

Bus-newනියමිත නැවතුම් ‍පොළවලට පිටින් මගීන් බස් රථවලට නංවාගැනීමට සහ බැසීමට සලස්වන දුරගමන් සේවා බස් රථ නීතියේ රැහැනට හසුකර ගැනීමට ‍පොලීසිය  තීරණය කර ඇත. දුර ගමන් සේවා බස් රථවලට නතර කළ හැකි නැවතුම් ‍පොළවල් බලපත්‍රයේ පැහැදිලිවම සටහන්ව ඇති බවත්, ඒ ස්ථානවලට පිටින් නතර කරන බස් රථ නීතියේ රැහැනට හසුකර ගන්නට කටයුතු කරන බවත් බස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න “ලක්බිම ඉරිදා සංග්‍රහය” කළ විමසුමකදී කීය.
ඒ සමගම මහ මඟ කල්මරමින් තැන තැන නතර කර සිටින මගී බස් රථවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට රථවාහන ‍පොලීසියේ අවධානය යොමු වී තිබේ.

මහසෝන් බෝක්කුව ළඟ මරා දමා සිටි හතර දෙනා හඳුනා ගනී

DJ Avantha Creations

galle-sm 
ගාල්ල,පොද්දල පොලිස් වසමේ බලගොඩ, වල්පිටවත්ත, මහ‍සෝන් බොක්කුව අසල අද (04) උදේ දෑත්,දෙපා සහ දෑස් ගැට ගසා වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයින් හතර දෙනා කාගේ කවුරුන්දැයි මේ වනවිට අනාවරණය වී තිබේ. අමිල නිශාන්ත, ජයසේකර මොහොට්ටිගේ ජනක, ජනක  පුෂ්පකුමාර, මලිත් මධුසංඛ යන හතර දෙනා මෙසේ ඝාතනය කර තිබේ. මොවුන් ගාල්ල, ඇත්තිලිගොඩ, වංචාවල සහ අම්බලන්ගොඩ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට අද උදේ පැමිණි බද්දේගම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධිකා එදිරිසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.

කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සියයට 300කින් නගී

DJ Avantha Creations

women-abuseළමයින් සම්බන්ධ ලිංගික අතවර 1995 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ දස ගුණයකින් වැඩි වී ඇතැයි අද (04) ඌව පළාත් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක දී කාන්තා හා අධ්‍යාපන පර්යේෂණ කේන්ද්‍රයේ සම්පත් දායිකාවක් , හිටපු ගුරුවරියක් ,සමාජ ක්‍රියාකාරිනියක් හා නිදහස් ජනමාධ්‍යවේදිනියක් වන ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පැවසුවාය. 1997 සිට 2011 දක්වා වසර 14ක කා‍ලයේ දී ගැහැණු අයට සිදු වූ ලිංගික අතවර පැමිණිලි ප්‍රමාණය සියයට 300ක වැඩිවීමක් දකින්නට ඇති බවත් ඇය සඳහන් කළාය. ස්ත්‍රි දූෂණ හා ගැහැණු

Thursday, November 1, 2012

ගෙදර බුදු පදවිය පිටු දකින මව්වරු පැලැන්තියක් මහනුවරින්

DJ Avantha Creations

legsමහනුවර නගරයේ ඇති සාම්ප්‍රදායික බෞද්ධ පාසල් අභිබවමින් ප්‍රායෝගික වශයෙන්ම බෞද්ධ බව රැක ගැනීම සිය අරමුණ කරගනිමින් බිහි වූ බෞද්ධ විද්‍යාලයක් ලෙස ශ්‍රී චන්දානන්ද විදුහල හැඳින්විය හැකි ය. මේ යුගයේ සිදුවන බොහෝ දුරාචාර, හැඟීම් පාලනයට අ‍පොහොසත් හා කතුන් සහ පිරිමින් අතින් සිදුවන බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි. වඩා යහපත් හැසිරීම්, සදාචාරාත්මක අගැයීම්, මනුෂ්‍යත්වයේ උපරිම ස්ථාවරයන් පිළිබඳ දර්ශනයක් පදනම්ව පිහිටුවන සම්මතයන් කොයි අතින් සැලකුවත් අභියෝගයට ලක් කළ නොහැක. චන්දානන්ද විදුහල ද ෙදෙනික පැවතුම් රටාව තුළම සිය සිසුන් බෞද්ධ සදාචාර ධර්ම පද්ධතිය අනුව හික්මවීමට ප්‍රයත්න දරන බව පෙනේ. එහි මූලික පියවරක් ලෙස ඒ විදුහ‍ලේ දරුවන්ගේ මව්වරුන් කාන්තා ගෞරවය

අධිවේගයේ දී කිලෝ ගනං ගංජා

DJ Avantha Creations


බණ්ඩාරගම සිට කළුතර දෙසට ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු ගංජා කි‍ලෝ දෙකක් ද සමඟ මොරොන්තුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ජයවර්ධනපුර අධිවේගී මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ යොදවා තිබූ මර්ග බාධකයේ දී කළ විශේෂ සෝදිසියකදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙකු කලක් විදේශගතව සිට පැමිණි මිනීමැරුම් චෝදනාවකට ද සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගංජා ගෙනවිත් මොවුන් කළුතර හා අවට

පැය හතරකට 44 ක් ඇතුළට

DJ Avantha Creations

trafficඅම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (31) රාත්‍රී 7.00 සිට 11.00 දක්වා පැය 04 ක් තුළ සිදු කළ හදිසි මෙහෙයුමකින් රථ වාහන සම්බන්ධ වැරදිකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙහිදී බීමත්ව අපරික්ෂාකාරීව රිය පැදවූ රියදුරන් 10 දෙනෙක්ද දූෂණ වැටලීම් සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙක්ද රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මෙහෙයුම සඳහා වැසි නොතකා පොලිස් නිලධාරින් 26 ක්ද නිලධාරිනියන් 05 ක් ද සහභාගිවී ඇත.

තවත් පස් නිවුන් දරු උපතක්

DJ Avantha Creations

baby1කොළඹ පෞද්ගලික රෝහලක පස් නිවුන් දරු උපතක් අද (01) සිදුව ඇත. පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙකු මෙසේ උපත ලබා ඇත. පෞද්ගලිකරෝහලක පස් නිවුන් දරුවන් බිහිවූ ප්‍රථම අවස්ථාව මෙය බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පස් නිවුන් දරු උපතත් සමඟ මේ වසරේ පස්

බෙරගල පාරටත් පස් කන්දක් වැටේ

DJ Avantha Creations

බෙරගල-හපුතලේ මාර්ගයේ 186/10 කිලෝමීටර් කණුව අසල පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.




ශ්‍රී ලංකා - නවසීලන්ත එක්දින තරගය වැස්සට දියවන ලකුණු

DJ Avantha Creations

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භ කිරීම පිළිබඳව මේ දක්වා තීරණය කර නොමැත.

ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් අරී

DJ Avantha Creations

කලකට පසු කොත්මලෙත් පිරෙන්න ළඟයි

ඉහළ කොත්මලේ ජලාෂය පිරීමත් සමග එහි වාන් දොරටු තුනක් දිගටම විවෘතව තබන බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ කියති. පිටාර ජලය කොත්මලා ඔයෙන් මහවැලි ගඟට මුදා හැරේ. ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව මහවැලි නිලධරයෝ අනතුරු අඟවති.
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය ද අද සියයට අසූ දෙකක් දක්වා පිරී තිබූ බව ප්‍රධාන ඉන්ජිනේරු ඩබ් එම් චන්ද්‍රතිලක මහතා කියයි. ජලාශයේ මට්ටම මෙතරම් වැඩිවූයේ වසර ගණනාවකට පසුවය.

කෑගලු බාලිකාවේ තාප්පය පාරේ

DJ Avantha Creations

කෑගල්ල නගරයේ ශාන්ත  ජෝෂප් බාලිකා විදුහලේ අඩි තිහක් පමණ උසැති පැති බැම්ම  නාය යයි. බැම්මේ කොටස් වැටීම නිසා වාහන ගමනා ගමනය එක් පැත්තකට පමණී.




Wednesday, October 31, 2012

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

DJ Avantha Creations


වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල ලකුණු 43 ක් ලැබීය. තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.ලකුණු 35 ක් ලබාගත් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අනුශූරතාව ලබාගත් අතර සෙලාන් බැංකුවට (ලකුණු 30) තෙවැනි ස්ථානය හිමිවිය.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ද්විත්ව ශූරතා දිනාගත් අතර ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තාය. නිලූක, පිරිමි

කසුන්ට පරිගණකයක් තෑගි

DJ Avantha Creations

මාංශ පේශි වර්ධනය නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ්‍ය පීඨයේ පළමු වසරේ  කසුන් චාමර ශිෂ්‍යයාට ලැප්ටොප් පරිගණකයක් අද කොළඹ මහානාම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කැරිණි. ශ්‍රී ලංකා සෙනෙහස පදනම මගින් මෙම පරිත්‍යාගය කෙළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක  මහතා ප්‍රධාන ආරාධිතයා විය. සෙනෙහස පදනමේ අනුශාසක ගලගම ධම්මරාංසි, එහි සභාපති ඉතෝ කියො යන හිමියෝ ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ඊට එක් වූහ.

සුළඟ කොළඹටත් අරියාදු කරයි

DJ Avantha Creations


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි සමග හමායන සුළඟට ගස් කඩාවැටී මාර්ග කිහිපයක් අවහිර වී ඇත.
රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ම මුහුදට සේදී ගොස් තිබේ.
උඩහමුල්ල හා මරදානේ රූස්ස ගස් පාර හරහා වැටී ඇත. ගස් වැටීමෙන් ඇතැම් වාහන වලටද හානි වී ඇත





Monday, October 29, 2012

ලෝක සංචාරක රූ රැජින තරගයට යන විනූ

DJ Avantha Creations

r6-1විනූ උදානි සිරිවර්ධන හා හා පුරා අප දැන හඳුනා ගත්තේ “දෙරණ මිස් ශ්‍රී ලංකා” තරගය හරහා. ඉන්පසුව ඇය නිළිකමට එකතු වුණා. මේ දවස්වල දෙරණ නාලිකාව හරහා සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශය වන “පිපෙන මල්” ටෙලිනාට්‍ය තුළින් නිළියක් වූ විනූ වෙළෙඳ දැන්වීම් හා ගීතමය රූප රචනා හරහාත් අපට හමුවනවා. මේ අතරතුරේ  ඇය පිළිබඳ අලුත්ම ආරංචියක් අපට දැනගන්නට ලැබුණා. ඒ තමයි විනූ නොවැම්බර් මස  අගදී චීනයේ පැවැත්වෙන “සංචාරක රූ රැජින” තරගයට පිටත්වීමට සූදානම් වන බව. මේ සියලුම කරුණු ගැන කතා බහ කරන්න පසුගිය දාක අපි විනූ උදානි සිරිවර්ධනට කතා කළා.
මුලින්ම අපි “සංචාරක රූ රැජින ගැන කතා කරමු

ශ‍්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය හෙට

DJ Avantha Creations





නවසීලන්ත ක‍්‍රිකට් පිලේ සති පහකට ආසන්න ශ‍්‍රී ලංකා තරගය සංචාරය ආරම්භ කරමින් දෙරට අතර විස්සයි20 ක‍්‍රිකට් තරගය හෙට (30 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.



Sunday, October 28, 2012

මංජු වන්නිආරච්චි ආපසු එයි ?

DJ Avantha Creations


හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙර ඔහු රන් පදක්කමක් දිනාගත් ජාත්‍යන්තර තරගාවලියෙන් පසුව පැවති තහනම් උත්තේජන පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට වසර දෙකක තරඟ තහනමක් නියම කෙරිණ. ඒ හේතුවෙන් ඔහුට දෙවසරක කාලයක් බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවිය.
මංජු වන්නිආරච්චිගේ දෙවසරක තරග තහනම පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා නිමා වූ අතර තහනම් කාල සීමාව තුළද ඔහු පුහුණුවීම්

විස්සයි 20 නිත්‍ය උපනායකයා මාලිංග

DJ Avantha Creations

ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මැතිව්ස් මේබව ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වේග පන්දු යවන ලසිත් මාලිංග මේමස 30 වැනිදා නවසීලන් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා විවේක ගන්වා ඇති බැවින් පල්ලෙකැලේ පැවැත්වෙන තරගය සඳහා නුවන් කුලසේකර උපනායකයා වශයෙන් පත් කරනු ලැබ ඇත.

විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදල

DJ Avantha Creations

ගංජා
හිටපු නාවිකයා සැප රියත් සමග සැකපිට
නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මොහු මීට පෙරද මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය කියයි.

Thursday, October 25, 2012

මා නව පරිණාමය

DJ Avantha Creations



මා නව  පරිණාමය


                              

පරිණාමය යනු එකවර සිදුවන ඍජු ls%යාවලියක් නොව දිගු කලයක් පුරා විවිධ වෙනස්කම් සහිතව සිදුවන්නාවූ ස්භවික සංසිද්ධිදාමයකි. එම ls%යාවලිය අතරතුරදී විවිධ අස්වභවික ආකරයෙ ජීවීන්ද බිහිවිය හැකි අතර එකී සත්වයාගෙන් ඉදිරියට ඇතිවන්නාවු දරුපරපුර හෝ ඔවුන් පරිසරයට උචිතද යන්න පිළිබඳව හෝ තැකිමකින් තොරව පරිණාම ක්රියාවලියේ අහඹු ms%තිපලයක් ලෙස මෙබදු ජීවීන් ලොකයට දයාද වේයි.ජීවීන් මිහිමත සම්භවය වූ දින සිට පරිණම ls%යාවලියේදී එසේ ලොවට බිහිවෙයි.