Saturday, October 13, 2012

පිහිටක් නැති සරණක් නැති, සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනවුවේ

DJ Avantha Creations




ප‍්‍රංශ සඟරාවක් විසින් මුද්‍රණය කර ඇති බුදු දහමට අපහාස කරන රූප පෙලකි මේ.
නිරුවත් කාන්තාවක් විසින් බුදු පිළිමයක් මත විවිධ ඉරියවු නිරූපණය කරමින් සිටින අයුරු පහත පින්තූර කිහිපයෙන් නිරීක්‍ෂණය කල හැකිය.
මින් පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් නබි කුමන්ගේ නිරුවත් කාටූන් ප‍්‍රසිද්ධ කරනු ලැබුවේද ප‍්‍රංශ සමාගමක් විසිනි.
(අතිශය අසභ්‍ය ගණයේ ලා සැලකිය හැකි පින්තූර බැවින් අදාල මූලාශ‍්‍ර පල කර නැත.)


No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........