Wednesday, October 31, 2012

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

DJ Avantha Creations


වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ශූරතාව දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල ලකුණු 43 ක් ලැබීය. තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.ලකුණු 35 ක් ලබාගත් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අනුශූරතාව ලබාගත් අතර සෙලාන් බැංකුවට (ලකුණු 30) තෙවැනි ස්ථානය හිමිවිය.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ද්විත්ව ශූරතා දිනාගත් අතර ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ත‍්‍රිත්ව ශූරතා හිමිකර ගත්තාය. නිලූක, පිරිමි

කසුන්ට පරිගණකයක් තෑගි

DJ Avantha Creations

මාංශ පේශි වර්ධනය නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙළෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා වාණිජ්‍ය පීඨයේ පළමු වසරේ  කසුන් චාමර ශිෂ්‍යයාට ලැප්ටොප් පරිගණකයක් අද කොළඹ මහානාම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පරිත්‍යාග කැරිණි. ශ්‍රී ලංකා සෙනෙහස පදනම මගින් මෙම පරිත්‍යාගය කෙළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක  මහතා ප්‍රධාන ආරාධිතයා විය. සෙනෙහස පදනමේ අනුශාසක ගලගම ධම්මරාංසි, එහි සභාපති ඉතෝ කියො යන හිමියෝ ද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද ඊට එක් වූහ.

සුළඟ කොළඹටත් අරියාදු කරයි

DJ Avantha Creations


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි සමග හමායන සුළඟට ගස් කඩාවැටී මාර්ග කිහිපයක් අවහිර වී ඇත.
රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ම මුහුදට සේදී ගොස් තිබේ.
උඩහමුල්ල හා මරදානේ රූස්ස ගස් පාර හරහා වැටී ඇත. ගස් වැටීමෙන් ඇතැම් වාහන වලටද හානි වී ඇත





Monday, October 29, 2012

ලෝක සංචාරක රූ රැජින තරගයට යන විනූ

DJ Avantha Creations

r6-1විනූ උදානි සිරිවර්ධන හා හා පුරා අප දැන හඳුනා ගත්තේ “දෙරණ මිස් ශ්‍රී ලංකා” තරගය හරහා. ඉන්පසුව ඇය නිළිකමට එකතු වුණා. මේ දවස්වල දෙරණ නාලිකාව හරහා සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශය වන “පිපෙන මල්” ටෙලිනාට්‍ය තුළින් නිළියක් වූ විනූ වෙළෙඳ දැන්වීම් හා ගීතමය රූප රචනා හරහාත් අපට හමුවනවා. මේ අතරතුරේ  ඇය පිළිබඳ අලුත්ම ආරංචියක් අපට දැනගන්නට ලැබුණා. ඒ තමයි විනූ නොවැම්බර් මස  අගදී චීනයේ පැවැත්වෙන “සංචාරක රූ රැජින” තරගයට පිටත්වීමට සූදානම් වන බව. මේ සියලුම කරුණු ගැන කතා බහ කරන්න පසුගිය දාක අපි විනූ උදානි සිරිවර්ධනට කතා කළා.
මුලින්ම අපි “සංචාරක රූ රැජින ගැන කතා කරමු

ශ‍්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය හෙට

DJ Avantha Creations





නවසීලන්ත ක‍්‍රිකට් පිලේ සති පහකට ආසන්න ශ‍්‍රී ලංකා තරගය සංචාරය ආරම්භ කරමින් දෙරට අතර විස්සයි20 ක‍්‍රිකට් තරගය හෙට (30 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.



Sunday, October 28, 2012

මංජු වන්නිආරච්චි ආපසු එයි ?

DJ Avantha Creations


හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙර ඔහු රන් පදක්කමක් දිනාගත් ජාත්‍යන්තර තරගාවලියෙන් පසුව පැවති තහනම් උත්තේජන පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට වසර දෙකක තරඟ තහනමක් නියම කෙරිණ. ඒ හේතුවෙන් ඔහුට දෙවසරක කාලයක් බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවිය.
මංජු වන්නිආරච්චිගේ දෙවසරක තරග තහනම පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා නිමා වූ අතර තහනම් කාල සීමාව තුළද ඔහු පුහුණුවීම්

විස්සයි 20 නිත්‍ය උපනායකයා මාලිංග

DJ Avantha Creations

ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මැතිව්ස් මේබව ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, වේග පන්දු යවන ලසිත් මාලිංග මේමස 30 වැනිදා නවසීලන් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා විවේක ගන්වා ඇති බැවින් පල්ලෙකැලේ පැවැත්වෙන තරගය සඳහා නුවන් කුලසේකර උපනායකයා වශයෙන් පත් කරනු ලැබ ඇත.

විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදල

DJ Avantha Creations

ගංජා
හිටපු නාවිකයා සැප රියත් සමග සැකපිට
නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මොහු මීට පෙරද මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය කියයි.

Thursday, October 25, 2012

මා නව පරිණාමය

DJ Avantha Creations



මා නව  පරිණාමය


                              

පරිණාමය යනු එකවර සිදුවන ඍජු ls%යාවලියක් නොව දිගු කලයක් පුරා විවිධ වෙනස්කම් සහිතව සිදුවන්නාවූ ස්භවික සංසිද්ධිදාමයකි. එම ls%යාවලිය අතරතුරදී විවිධ අස්වභවික ආකරයෙ ජීවීන්ද බිහිවිය හැකි අතර එකී සත්වයාගෙන් ඉදිරියට ඇතිවන්නාවු දරුපරපුර හෝ ඔවුන් පරිසරයට උචිතද යන්න පිළිබඳව හෝ තැකිමකින් තොරව පරිණාම ක්රියාවලියේ අහඹු ms%තිපලයක් ලෙස මෙබදු ජීවීන් ලොකයට දයාද වේයි.ජීවීන් මිහිමත සම්භවය වූ දින සිට පරිණම ls%යාවලියේදී එසේ ලොවට බිහිවෙයි.