DJ Avantha Creations
අනගාරික ධර්මපාලතුමාගේ 148 වන ජන්ම දින සැමරුම හෙට (15) ඉන්දියාවේ
බුද්ධගයාවේදී සැමරේ. සෙත්සිරි ලංකා ට්‍රැවල්ස් ආයතනය මෙවරත් මේ උත්සවය
සංවිධානය කරන අතර, දහම් පාසල් දරුවන් හය දෙනකුට මේ උත්සවයට සහභාගිවීම සඳහා
විශේෂ ශිෂ්‍යත්ව ලබාදීමට මේ ආයතනය කටයුතු කරයි.
ලෝකවාසී බෞද්ධ ජනතාව මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
ලෝකවාසී බෞද්ධ ජනතාව මේ අවස්ථාවට එක්වීමට නියමිතයි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........