DJ Avantha Creations
තවත් ජාවාරමක් කටුනායකදී අල්ලයි
ඉන්දියාවේ චෙන්නායි නුවරින් රෙදිපිළි ගෙනවුත් එහි මිලට
ලංකාවෙන් රත්තරන් ගෙනයමින් සිටි ඉන්දියා ජාතිකයකු කටුනායකදී අද අත්අඩංගුවට
ගත් බව රේගුව කියයි.
ඔහු ළඟ තිබූ රන් වල වටිනාකම ලක්ෂ 34කි.
ග්‍රෑම් 500ක් බර රන් බිස්කට් පහ ගුද මාර්ගයේ සඟවාගෙන යද්දී රේගු
අධිකාරී යාපා පියසේන, සහකාර රේගු අධිකාරීවරුන් වන අමල් අබේවීර, නුවන්
අබේනායක, චන්දන රත්නායක, කසුන් ගමගේ, චන්දිම කරුණානායක සහ ඩබ්. ප්‍රේමජයන්ත
නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් රන් ජාසන්තක කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැනිල් සේනාරත්න මහතා සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කළේය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........