DJ Avantha Creations
ලබන 17 වැනි දින ආරම්භවීමට නියමිත ‘ 20-20’ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පුහුණු තරඟ ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු පුහුණු තරඟය අද කොළඹ එන්. සී. සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණ අතර, පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුළු 6 ක් දැවී ලකුණු 133 ක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 134 ක ජයග්‍රාහී ඉලක්කය හබාගිය ශ්‍රී ලංකාව කඩුළු 9 ක පහසු ජයක් ලබාගත් අතර, ඡායාරූප වලින් දැක්වෙන්නේ ලකුණු 57 ලබා මහේල ජයවර්ධන සහ ලකුණු 50 ක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් සහ තරඟයේ උණුසුම් අවස්ථාවන්ය.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........