Sunday, September 16, 2012

සංගක්කාර - මාලිංග ලෝක එක්දින පිලට

DJ Avantha Creations


ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. ලෝක එක්දින පිලේ නායකත්වයට නම්කර සිටින ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වූ පස්වැනි වසර මෙය වේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වසරේ එක්දින කණ්ඩායම අද (14) රාත‍්‍රි කොළඹදී පැවැති උත්සවයකදී නිවේදනය කළේය.
වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනු පිළිවෙල අනුව)
ගෞතම් ගාම්බීර්, ඇලෙස්ටියාර් කුක්, කුමාර් සංගක්කාර, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි (නායක), මයිකල් ක්ලාක්, සයිඞ් අෆ්රිඩි, මෝනි මොර්කල්, ස්ටීවන් ෆින්, ලසිත් මාලිංග, සයිඞ් අජ්මාල්
12 වැනි ක‍්‍රීඩක: ෂේන් වොට්සන්
Dj Avantha Creations
Dj Avantha Creations

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........