DJ Avantha Creations
දරුවා සෙවීම සඳහා නාවික හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ලබා ගෙන ඇති බව පොලීසිය පැවසීය.
අකුරැස්ස,
පරදුව ප්‍රදේශයේ නිල්වලා ගඟේ අනාරක්ෂිත තොටුපළක දිය නාමින් සිටි දොළොස්
හැවිරිදි පිරිමි ළමයෙකු, කුඹුලෙකු විසින් ඩැහැගනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ තම සීයා සමග දිය නාමින් සිටියදී ඊයේ පස්වරුවේ එම දරුවා එලෙස ඩැහැගෙන ගොස් ඇති බවය.දරුවා සෙවීම සඳහා නාවික හමුදාවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ලබා ගෙන ඇති බව පොලීසිය පැවසීය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........