DJ Avantha Creations
මීරිගම, ලෝලූවාගොඩ ප්‍රදේශයේදී ගලකින් හිසට පහර දී 26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ බීමත්ව කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇති වු ගැටුමක් දුරදිගයාමෙන් එම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........