Sunday, September 23, 2012

රිය අනතුරකින් මන්ත්‍රී ෆාරුක් ඇතුළු 6 කට තුවාල

DJ Avantha Creations


හලාවත - කොළඹ මාර්ගයේ මුන්දලම, බත්තුළුඔය පාලම අසල අද උදෑසන සිදුවූ අනතුරකින් පාර්ලිමේන්තු මන්ත්‍රී හුවයිස් ෆාරුක් මහතා ඇතුළු 6 දෙනෙක් තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........