DJ Avantha Creations
නිතරම පියකරු සිනහවකින් මුහුණ සරසාගෙන සිටින මේ රූබර නිළියගේ වයස දැන් අවුරුදු
30ක්. ඇය පසුගියදා තමන්ගේම ගීත එකතුවක් ශ්‍රාවකයන් වෙත තිළිණ කළා. ළඟදීම තිරගතවීමට
නියමිතව තිබෙන අලුත් චිත්‍රපට කිහිපයකට ප්‍රධාන චරිත නිරූපණය කරන්නේත් ඇයයි. ඇය,
පි‍්‍රයංකා චොප්රා
මීට සතියකට පමණ පෙර ප්‍රියංකා සිනමා මාධ්‍යවේදියකු සමඟ පුංචි කතාබහක නියැළුණා. ඒ කතා බහේදී ඇය පැවසුවේ මොනවාදැයි අපි බලමු.....
මීට සතියකට පමණ පෙර ප්‍රියංකා සිනමා මාධ්‍යවේදියකු සමඟ පුංචි කතාබහක නියැළුණා. ඒ කතා බහේදී ඇය පැවසුවේ මොනවාදැයි අපි බලමු.....
මුලින්ම ඒ මාධ්‍යවේදියා ප්‍රියංකාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක මතක සටහන්
පෙළගස්වන්නට සමත් වුණා...
ඔබ ‘අවිවාහක ලෝක රූ රැජන’ ට හිමිවන කිරුළ දිනා ගත්තා. ඒ මතකය පොඩ්ඩක් අවදි කළොත්...
මගේ පවුලේ ඉන්නෙ වෘත්තීයවේදීන්. අම්මත් තාත්තාත් වෛද්‍ය වෘත්තිකයන්. ඒ නිසා මම
විද්‍යා විෂයයන් ඉගෙනගත්තා. ඉංජිනේරුවරියක් වෙන්නයි මම ඉගෙනගත්තේ. ඒත් මම ‘මිස්
වර්ල්ඩ්’ හැටියට කිරුළු පැලඳුවාම තත්ත්වය වෙනස් වුණා. එදා ඒ මොහොතේදී මගේ අම්මා
ස්ටේජ් එකට ඇවිත් මාව බදාගත්තා. ‘දැන් කොහොමද ඉගෙන ගන්නෙ?’ කියල අම්මා මගෙන් රහසින්
ඇහුවා!”
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........