Saturday, September 29, 2012

මුස්ලිම් ලෝකයම කුපිත කළ චිත්‍රපටය

DJ Avantha Creations

Muslim2

ලිබියාවේ ඇමරිකන් තානාපති ඇතුළු 4ක් මරු දුටුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි
ඉස්ලාම් දහමට නිගා වෙතැයි කියන “ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්” (මුස්ලිම්වරුන්ගේ අහිංසකත්වය) නම් සිනමා නිර්මාණයකට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරය මේ වන විටත් අවසන් වීමේ ලකුණකුදු පල කර නැත. මෙම චිත්‍රපටයේ සමහර දර්ශන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකාශය වීමත් සමග ඊට විරෝධතා දැක්වීම ඇරඹුණි. කෙසේ වුව ද එම විකාශනය සිදුවූයේ ජූලි මස වුව ද නිල වශයෙන් විරෝධතාව ඇරඹුණේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්-කයිඩා ප්‍රහාරය එල්ල වූ සැප්තැම්බර් 11 වන දින වීම ද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........