Thursday, September 20, 2012

රී ලංකාව - දකුණු අප‍්‍රිකාව ‘සුපිරි අට’ වටයට

DJ Avantha Creations




සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘සී’ කාණ්ඩයේ තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය.
 ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර

ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (22) පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.







No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........