Saturday, September 22, 2012

මැකලම් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

DJ Avantha Creations


20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති නවසීලන්තය සහ බංගලිදේශය අතර තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් ලොව 20-20 වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිඳ දැමීමට නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් සමත් විය.
මීට පෙර දකුණු අප්‍රිකාවේ රිචඩ් ලෙවී ලබා තිබූ නොදැවී ලකුණු 117 වාර්තාව බිඳහෙලූ මැකලම් පන්දු 58 දි හයේ පහර 11 ක් සහ හයේ පහර 7 ක් සහිතව ලකුණු 123 ක් ලබා ගත්තේය. මැකලම් 20-20 ශතක 2 ක් ලැබූ ලොව එකම පිතිකරුවාද වෙයි.



macullam

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........