Thursday, September 13, 2012

ශ්‍රී ලංකා පිලට කඩුලූ 9 ක ජයක්

DJ Avantha Creations

විස්සයි/20 ලෝක කුසලාන පුහුණු තරග
2012-09-13 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.60 , විකුණුම් මිල රු.133.52 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.209.89 , විකුණුම් මිල රු.215.00 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.167.82 , විකුණුම් මිල රු.173.11 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.138.47 , විකුණුම් මිල රු.143.51 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.133.01 , විකුණුම් මිල රු.137.58 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.135.90 , විකුණුම් මිල රු.140.87 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.76 , විකුණුම් මිල රු.109.24 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6702 , විකුණුම් මිල රු.1.7279
ශ්‍රී ලංකා පිල සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති විස්සයි/20 ලෝක කුසලාන පෙර පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබුහ. බටහිර ඉන්දිය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 132 (ජොන්සන් චාර්ල්ස් 30, ඩැරන් බ‍්‍රාවෝ 29, කිරාන් පොලාඞ් නොදැවී 28, නුවන් කුලසේකර 35/2, ඇන්ජලෝ මැතිව්ස් 7/1)
ශ්‍රී ලංකා පිල ඕවර 15.4 කදී කඩුලූ 1 ක් දැවී 135 (ඩිල්ෂාන් මුණවීර 24, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 50, මහේල ජයවර්ධන නොදැවී 57, රවී රාම්පල් 24/1)

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........