Saturday, January 12, 2013

අළුත් චක්‍රාවාටයක් සොයාගනී

DJ Avantha Creations

2013-01-11 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.6800 , විකුණුම් මිල රු.127.9300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.200.7900 , විකුණුම් මිල රු.206.9900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.4100 , විකුණුම් මිල රු.170.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.2100 , විකුණුම් මිල රු.140.6600 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.9500 , විකුණුම් මිල රු.130.7500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.130.9200 , විකුණුම් මිල රු.136.1800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.2900 , විකුණුම් මිල රු.105.0000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3945 , විකුණුම් මිල රු.1.4470 |
සෞරග්‍රහ මණ්ඩලය අයත් ක්ෂීරපථය මෙන් පස් ගුණයක් විශාල චක්‍රාවාටයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. අධෝරක්ත කිරණ පරීක්ෂණ මගින් සොයාගෙන ඇති මෙම චක්‍රාවාටය එන්.ජී.සී.6872 ලෙස නම්කැර තිබේ.නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙතෙක් සොයාගත් විශාලතම චක්‍රාවාටය මෙය බවයි. පාවෝ නම් තාරුකා රාශියට ආලෝක වර්ෂ කෝටි 21.2 ක් ඈතින් පිහිටා ඇති මෙය හැකිළුණු සර්පිලාකාර ස්වභාවයක් ගනී. එහි සර්පිලාකාර බාහු දෙක අතර දුර ආලෝක වර්ෂ 522,000 කි. අප ජීවත්වන ක්ෂීරපථයේ විශාලත්වය
ආලෝක වර්ෂ 100,000 කි. නාසා ආයනය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කැර තිබේ. මෙම චක්‍රාවාටයේ තාරුකා මණ්ඩල කෝටි ගණනක් තිබිය හැකි බවත් ඒවා අතර ජීවීන්ට සුදුසු ග්‍රහලෝක ලක්ෂ ගණනක් තිබිය හැකි බවත් තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.

 

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........