DJ Avantha Creations
ළමයින්
සම්බන්ධ ලිංගික අතවර 1995 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ දස ගුණයකින්
වැඩි වී ඇතැයි අද (04) ඌව පළාත් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක
දී කාන්තා හා අධ්‍යාපන පර්යේෂණ කේන්ද්‍රයේ සම්පත් දායිකාවක් , හිටපු
ගුරුවරියක් ,සමාජ
ක්‍රියාකාරිනියක් හා නිදහස් ජනමාධ්‍යවේදිනියක් වන ප්‍රියදර්ශනී ආරියරත්න
මහත්මිය පැවසුවාය. 1997 සිට 2011 දක්වා වසර 14ක කාලයේ දී ගැහැණු අයට සිදු
වූ ලිංගික අතවර පැමිණිලි ප්‍රමාණය සියයට 300ක වැඩිවීමක් දකින්නට ඇති බවත්
ඇය සඳහන් කළාය. ස්ත්‍රි දූෂණ හා ගැහැණු
ළමුන්ට එරෙහිව සිදුවන ලිංගික
ප්‍රචණ්ඩත්වය කිසිසේතම නොඉවසන ප්‍රතිපත්තියක් බල ගැන්වීම සඳහා මෙම වැඩමුළුව
පැවැත්විණ.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........