Sunday, November 4, 2012

කන්ද කැඩුණු තැන පාර හෝදයි

DJ Avantha Creations

අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර දෙකකින් ජලය ගෙන අවුත් පාර සේදීම අද උදේ වන විටත් දක්නට ලැබිණි.


අදහස්(3) බැලූවෝ (1681)

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........