DJ Avantha Creations
සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක්
සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික
යුවළට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට මහේස්ත්‍රාත් මහේෂිකා
ධනනසූරිය මහත්මිය අද කල් දුන්නාය.
From : lankadeepa.lk
මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා රිටිගල,
හොර්ටන් තැන්න හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේන් ද පැළෑටි සොරකම් කර ඇතැයි
වන සංරක්ෂණ නිලධරයෝ අධිකරණයට කීහ.
ඔවුන් ළඟ තිබූ ශාක පිළිබඳව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ
අධ්‍යක්ෂ ආචාර්ය සිරිල්
විජේසුන්දරගෙන් වාර්තාවක් කැඳවන ලෙසද
මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.From : lankadeepa.lk
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........