DJ Avantha Creations
ඉහළ කොත්මලේ ජලාෂය පිරීමත් සමග එහි වාන් දොරටු
තුනක් දිගටම විවෘතව තබන බව ජලාශය භාර ඉන්ජිනේරුවෝ කියති. පිටාර ජලය
කොත්මලා ඔයෙන් මහවැලි ගඟට මුදා හැරේ. ඒ නිසා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව
මහවැලි නිලධරයෝ අනතුරු අඟවති.
කලකට පසු කොත්මලෙත් පිරෙන්න ළඟයි
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශය ද අද සියයට අසූ දෙකක් දක්වා
පිරී තිබූ බව ප්‍රධාන ඉන්ජිනේරු ඩබ් එම් චන්ද්‍රතිලක මහතා කියයි. ජලාශයේ
මට්ටම මෙතරම් වැඩිවූයේ වසර ගණනාවකට පසුවය.
එහි ජල ධාරිතාව අක්කර අඩි 141000 කි. 1985 දී මෙම ජලාශය විවෘත විය. එය අවසන් වරට පිටාර ගැලුවේ 2011 දෙසැම්බර් 04 වැනිදාය.
වැසි ඇදහැලිමට පෙර ජලාශය
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........