Thursday, November 1, 2012

අධිවේගයේ දී කිලෝ ගනං ගංජා

DJ Avantha Creations


බණ්ඩාරගම සිට කළුතර දෙසට ත්‍රීරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු ගංජා කි‍ලෝ දෙකක් ද සමඟ මොරොන්තුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ජයවර්ධනපුර අධිවේගී මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ යොදවා තිබූ මර්ග බාධකයේ දී කළ විශේෂ සෝදිසියකදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙකු කලක් විදේශගතව සිට පැමිණි මිනීමැරුම් චෝදනාවකට ද සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගංජා ගෙනවිත් මොවුන් කළුතර හා අවට
ප්‍රදේශවලට බෙදා හැරීම සිදු කර ඇති බවට පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........