Wednesday, November 28, 2012

දෙවසරකට පසු ලුණුගම් වෙහෙර පිරේ

DJ Avantha Creations



 
 ලුණුගම්වෙහෙර ජලාශයේ පෝෂක කලාප වලට ඇද හැළෙන තද වර්ෂාව නිසා එහි වාන් දොරටු දෙකක් අඟල් හතර බැගින් විවෘත කළ බව වාර්මාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි. කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පරෙස්සම් වන ලෙස ගඟ දෙපස පදිංචිකරුවන්ට ඔහු උපදෙස් දෙයි. මීට කලින් ලුණුගම් වෙහෙර වාන් දොරටු විවෘත කෙළේ 2010 දීය.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........