DJ Avantha Creations
- ජනප්‍රිය යොවුන් නිළි ශලනි තාරකා
- ජනප්‍රිය යොවුන් නිළි ශලනි තාරකා
* පහුගිය දවසක මහ ජයටම උපන් දිනය සැමරුවා නේද ?මහ ජයට නෙවෙයි. බොහොම අහිංසක විදිහට උපන් දිනය සැමරුවා.
* තිස් දෙවෙනි උපන් දිනය නේද ඒ ?
මාව ඉක්මනටම වයසට යවන්න නේද ඔය හදන්නේ? ඔය කියන ගාණෙන් අවුරුදු දහයක් අඩු කර ගන්න.

* පුංචි තිරයේ ජනප්‍රිය කාර්යබහුල නිළියක් වුණාට සිනමාව තුළ නම් මහලොකු දෙයක් කරන්න තවම බැරි වුණා නේද ?
මගෙ ප්‍රථම චිත්‍රපටය “සෙල්වම්” ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්.
තිරගත වීමට
නියමිත “මායාවී” චිත්‍රපටයේත් මම රඟපාන්නේ සංකීර්ණ මනෝ භාවයකින් පෙළෙන
යුවතියකගේ චරිතයක්. ඒක වෙනස්ම මඟක් ගත්තු චිත්‍රපටයක්.මගෙ ප්‍රථම චිත්‍රපටය “සෙල්වම්” ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්.
* මෙච්චර කාලෙකට චිත්‍රපට දෙකයිනේ රඟපාලා තියෙන්නේ ?
නමුත් චිත්‍රපට හයක් විතර ප්‍රතික්‍ෂේප කරල තියෙනවා.

* ඔය ප්‍රතික්‍ෂේප කතාව නම් හැමෝම වගේ කියනවා. ඇයි ඉතින් එහෙම
ප්‍රතික්ෂේප කළේ ?
අනික් අය ගැන මං දන්නේ නෑ. මම කියන්නේ මං ගැන. දින ප්‍රශ්න මත, ඇතැම් චිත්‍රපට ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණා. මුදල් ප්‍රශ්න මත වගේම පිටපත ගැන සෑහීමට පත්වන්නට බැරිකම නිසා ඇතැම් චිත්‍රපට
ප්‍රතික්‍ෂේප කළා.

* පිටපත ගැන සෑහීමට පත්වන්න බැරිකමට ප්‍රතික්‍ෂේප කලා කිව්වේ
තිරයේ නිකම්ම පෙනී ඉන්න මම කැමැති නැහැ. පලතුරක වුණත් මදයක් නැත්නම් කාළා වැඩක් නෑනේ.

* ටෙලි නාට්‍යවලදී නම් ඔයා ඔය විදිහේ ගැඹුරු පදනමක් මත චරිත තෝරාගත් බවක් අපි දැකල නම් නැහැ ?
සිනමාව හා ටෙලි නාට්‍යය කියන්නේ මාධ්‍ය දෙකක්. සිනමාව දැවැන්ත මාධ්‍යයක්. ඒකෙදි රඟපාන දේ ප්‍රබල විය යුතුයි. ටෙලි නාට්‍යය කියන්නේ ගෘහස්ථ මාධ්‍යයක්. ඒවා සරල තේමාවන් ඇතුළත් කතා වුණාට කමක් නැහැ.

* බාල බොළඳ මෙගා නාට්‍යයත් රසවත්. ඒ හින්දා වෙන්න ඇති එවැනි නිර්මාණවලටත් එකතු වන්නේ ?
මින් මතු කොටස් 100කට වැඩි ටෙලි නාට්‍යවල රඟපාන්නෙ නැහැ කියන ස්ථාවරය තුළයි මම දැන් ඉන්නේ. ඒක හින්දා අපි මෙගා නාට්‍යය ගැන කතානොකර ඉමු.

* ශලනි ප්‍රතික්‍ෂේප කළ චිත්‍රපට හය මොනවද?
ඒවා ඉන්පසුව වෙනත් නිළියන්ව දාලා කෙරුණා. ඒ හින්දා ඒවා ගැන මම පත්තරේට කියන එක සුදුසු නැහැ.

* ශලනි ඇතුළු නව පරපුරේ නිළියන්ට ඔය කියන සුදුසුකම් තියනවා නම් ඇයි අධ්‍යක්ෂවරුන්ට ‘පූජා’ වැනි නිළියෝ ඉන්දියාවෙන් ආනයනය කරන්නේ?
ලංකාවේ නවක පිරිස් කලාවට එන්නේ හොලිහුඩ්, බොලිවුඩ් වල නවකයන් එන විදියට නමෛයි. අපි දැඩි
දුෂ්කරතා මැද තමයි දස්කම් දියුණු කරගන්නේ. තනිවම ඉගෙන ගත්තු අපි තුළ අඩුපාඩු තියනවා නම් ඒවා පෙන්නලා දෙන එකත් ඔය විදෙස් නිළියන් ආනයනය කරන අයගේ යුතුකමක්.
ඒ වගේම ඒක සිනමාවේ පැවැත්මට ලොකු මෙහෙවරක්.

* ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලේ නළුවකුගේ නමක් සම්බන්ධ කරල ශලනිට කටකතාවක් පැතිරුණා නේද?
මට මොනතරම් කටකතා පැතිරුණාද කියල මටවත් මතක නැහැ. ඒ තරමට කටකතා පැතිරුණා. මුල්කාලෙ නම් ඒවා අහල මමත් හැඬුවා. කම්පා වුණා. දැන් නම් ඒවා ගණන් ගන්නෙ නැහැ.

* ශලනිගෙ ජීවිතේදි පෙම් සබඳතා තිබිලම නැද්ද?
මොකද නැත්තේ ? තිබිල තියෙනවා.
මොකද නැත්තේ ? තිබිල තියෙනවා.
* නළුවෙක් එක්ක ?
ඒ අතීතය ගැන කතා කරන්න මම කැමැති නැහැ.
ඒ අතීතය ගැන කතා කරන්න මම කැමැති නැහැ.
* එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් ශලනිට වාහනයන් තෑගි දුන්නු බවට කටකතාවකුත් පැතිරුණා?
බොරු කටකතාවක් වත් හරියට නිර්මාණය කරගන්න බැරි කෙනෙක් තමයි ඔය කතාව හදල තියෙන්නේ. ඔය කටකතාව හදපු කෙනා හදල තියෙන්නේ ඔය ධනවත් පුද්ගලයා මට ‘අලියොන්’ වාහනයක් අරගෙන දුන්නා කියලා. මම කිසිම දවසක එච්චර වටින වාහනයක් පාවිච්චි කරලා නෑ. මගෙ ගාව තියෙන්නේ ‘පැසෝ’ එකක්.
ඒක මම 2011 ගත්තු වාහනේ. වාරික තවම මම ගෙවනවා. අන්තර්ජාල වල වබේ අඩවි හදාගෙන ජනප්‍රිය පුද්ගලයන්ට මඩගහන ඔය කීප දෙනා මේ වගේ දේවල් කරන්නේ බඩ වියත රැක ගන්න.

* නමුත් ගණිකා වෘත්තියේ යෙදිල මුදල් හම්බ කරන නිළියන් ගැනත් පසුගිය කාලේ වාර්තා වුණා?
මෙතැන වෙලා තියෙන්නේ නිළියෝ ගණිකාවන් වීම නෙවෙයි. ගණිකාවො නිළියො වීම. තමන්ගෙ නම හදාගෙන වෘත්තිය දියුණු කරගන්න ඕන කමට ඒ අය ටෙලි නාට්‍යවල ඒ මේ අත ඇවිදින සුළු චරිත වලට එකතු වුණා. ඔවුන් නීතිය ඉදිරියට අහුවුණාම කතාව පැතිරෙන්නේ ටෙලි නාට්‍ය නිළියන් ගණිකා වෘත්තියේ යෙදිල නීතියට අසුවුණා කියලයි.

* ඒත් ඇයි වෘත්තීය නිළියන් ඒවට එරෙහි නොවෙන්නෙ ?
නළු නිළියන්ට වෘත්තීය සමිති නැහැනේ. මෙවැනි අයව තමන් ගෙ නිර්මාණ වලට යොදා නොගැනීමට නිර්මාණකරුගේ වගබලා ගත යුතුයි.

* ඔබ රඟපාන නිර්මාණවලටත් එවැනි අය දායක වෙලා තිබෙනවාද ?
මෙච්චර කාලෙකට නම් එහෙම වුණේ නැහැ. යම් දවසක මම රඟපාන නිර්මාණයනට එවැනි කෙනෙකු යොදා ගත්තොත් නිර්මාණකරුවා එක්ක ඒ ගැන කතා කරනවා. නිර්මාණ කරුවාට එයාව අවශ්‍යමයි. කිව්වොත් එයාට ඉඩදීලා මම ඒ නිර්මාණයෙන් ඉවත් වනවා.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........