Thursday, November 1, 2012

පැය හතරකට 44 ක් ඇතුළට

DJ Avantha Creations

trafficඅම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (31) රාත්‍රී 7.00 සිට 11.00 දක්වා පැය 04 ක් තුළ සිදු කළ හදිසි මෙහෙයුමකින් රථ වාහන සම්බන්ධ වැරදිකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙහිදී බීමත්ව අපරික්ෂාකාරීව රිය පැදවූ රියදුරන් 10 දෙනෙක්ද දූෂණ වැටලීම් සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙක්ද රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයින් 31 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මෙහෙයුම සඳහා වැසි නොතකා පොලිස් නිලධාරින් 26 ක්ද නිලධාරිනියන් 05 ක් ද සහභාගිවී ඇත.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........