DJ Avantha Creations
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින්
සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ
ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතව තිබූ
පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරග ආරම්භ කිරීම පිළිබඳව මේ
දක්වා තීරණය කර නොමැත.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........