DJ Avantha Creations
දවසකට බවුසර පහක මත්පැන් බොන අය රත්නපුරයේ
සිටිතියිද මේ අය සල්ලි දී තම සිරුරට කර ගන්නා හානිය විස්තර කළ නොහැකියයිද
ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් පී.එස්.ආර්.එම්. විජයරාජ මහත්මිය මත්පැන්
නිවාරණ වැඩමුළුවකදී කීවාය.
ටයිදමා උදේ ගෙදරින් වැඩට යන මහත්වරුන් හවසට ටයිපටිය ඉනේ බැඳන් හතරගාතෙන් හෝ වෙන අයගේ කර පිටින් ගෙදර එතියි ඇය කීවාය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........