DJ Avantha Creations
කොළඹ පෞද්ගලික රෝහලක පස් නිවුන් දරු උපතක් අද (01) සිදුව ඇත. පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙකු මෙසේ උපත ලබා ඇත. පෞද්ගලිකරෝහලක පස් නිවුන් දරුවන් බිහිවූ ප්‍රථම අවස්ථාව මෙය බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පස් නිවුන් දරු උපතත් සමඟ මේ වසරේ පස්
නිවුන් දරු උපත් දෙකක් මෙරටින් වාර්ථා විය. මේ වන විට පස් නිවුන් දරු උපත් 3ක් මෙරටින් වාර්ථා වී තිබේ.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........