DJ Avantha Creations
ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය
උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20
ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කොළඹ ටාජ් සමුද්‍ර
හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මැතිව්ස් මේබව ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, වේග පන්දු යවන ලසිත් මාලිංග මේමස 30 වැනිදා
නවසීලන් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා විවේක ගන්වා ඇති බැවින්
පල්ලෙකැලේ පැවැත්වෙන තරගය සඳහා නුවන් කුලසේකර උපනායකයා වශයෙන් පත් කරනු
ලැබ ඇත.
නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි20 තරගය
සඳහා ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙදෙනාම විවේක ගන්වා ඇති අතර මෙම
කී‍්‍රඩකයන් දෙදෙනාම ඉදිරි එක්දින තරඟ 5 සඳහාද කී‍්‍රඩා කිරීමට නියමිතය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........