Monday, October 8, 2012

මාවනැල්ලේ රෙදි කඩයක් ගිනි ගන

DJ Avantha Creations


2012-10-08 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.9700 , විකුණුම් මිල රු.130.1400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.9600 , විකුණුම් මිල රු.210.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.164.2300 , විකුණුම් මිල රු.169.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.135.2700 , විකුණුම් මිල රු.140.5500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.129.0700 , විකුණුම් මිල රු.133.8500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.128.1200 , විකුණුම් මිල රු.133.1700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.5900 , විකුණුම් මිල රු.106.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6055 , විකුණුම් මිල රු.1.6652 |
මාවනැල්ල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ රෙදි සාප්පුවක ගින්නක් නිවා දැමීමට මාවනැල්ලේ ගිනි නිවන රථ කැඳවූ බව මාවනැල්ල පොලිසිය කියයි.
ගින්නෙන් කිසිවකුටත් හානියක් වී නැත. විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........