DJ Avantha Creations
කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී
පැවැති ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් ගොල්ෆ් තරගාවලියේදී මැලේසියානු ජාතික
බාලචන්ද්‍රන් නවරත්නම් පිරිමි ශූරතාව දිනාගත්තේය. පහර 92 කින් තරගය නිමකර
කේවල ශූරතාවය දිනාගැනීමට බාලචන්ද්‍රන් සමත් විය.
කාන්තා ඉසව්වේ ශූරතාව දිනාගනු ලැබූයේ චීන ජාතික ටියු චුන් ලින්ග් විසිනි. ඇය ලකුණු 88 ක් ලබාගනිමින් කේවල ශූරතාවය දිනා ගත්තාය
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........