DJ Avantha Creations
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වැසි සමග හමායන සුළඟට ගස් කඩාවැටී මාර්ග කිහිපයක් අවහිර වී ඇත.
රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ම මුහුදට සේදී ගොස් තිබේ.
උඩහමුල්ල හා මරදානේ රූස්ස ගස් පාර හරහා වැටී ඇත. ගස් වැටීමෙන් ඇතැම් වාහන වලටද හානි වී ඇත
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........