DJ Avantha Creations
ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ
ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි
සියවසට අයත් බව කියන මේ නටඹුන් අතර බුදුපිළිම, ආරාම, ස්ථුප ආදිය එහි විය.
ආකරයේ වැඩ පටන්ගන්නාවිට එම පුරාවස්තු වැනසී යතියි බියක් පවතී. ලොව දෙවැනි
විශාලතම තඹ ආකරය එහි තැණීමට චීන සමාගම සැරැසෙයි.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........