Friday, October 5, 2012

චීනයේ දෙපා වඳුරෙක්

DJ Avantha Creations


චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි.  මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය විය. තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම්කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........