DJ Avantha Creations
මා
නව පරිණාමය
පරිණාමය යනු එකවර සිදුවන ඍජු ls%යාවලියක් නොව දිගු කලයක් පුරා විවිධ වෙනස්කම් සහිතව සිදුවන්නාවූ ස්භවික සංසිද්ධිදාමයකි. එම ls%යාවලිය අතරතුරදී විවිධ අස්වභවික ආකරයෙ ජීවීන්ද බිහිවිය හැකි අතර එකී සත්වයාගෙන් ඉදිරියට ඇතිවන්නාවු දරුපරපුර හෝ ඔවුන් පරිසරයට උචිතද යන්න පිළිබඳව හෝ තැකිමකින් තොරව පරිණාම ක්රියාවලියේ අහඹු ms%තිපලයක් ලෙස මෙබදු ජීවීන් ලොකයට දයාද වේයි.ජීවීන් මිහිමත සම්භවය වූ දින සිට පරිණම ls%යාවලියේදී එසේ ලොවට බිහිවෙයි.

No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........