Monday, October 8, 2012

T20 පවාදිලලු...

DJ Avantha Creations



20පෙරේදා (07) අවසන් වූ පන්දු 20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් ඇතුවිදේශීය විනිසුරුවරුන් හය දෙනෙකු මුදලට තරග පාවා දී තිබෙන බව අනාවරණය වෙතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසයි. මෙම පිරිසට ශ‍්‍රී ලංකීය විනිසුරුවරුන් තිදෙනෙක් ඇතුළත් බව එම පුවත්පත පෙන්වා දෙයි. පාකිස්ථානයේ නදීම් ගෞරිස්,ඇනී සිද්ධික් යන විනිසුරුවරුන් මෙලෙස තරග පාවා දී තිබෙන බව ‘ ද හින්දු‘ පුවත්පත පවසයි. එමෙන්ම බංගලාදේශයේ නදීර්ශා ද මුදලට තරග පාවා දුන් බවට චෝදනා එල්ල වී ඇත. ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් වන ගාමිණී දිසානායක, මෞරිස් වින්සන් සහ සාගර ගාල්ලගේ යන විනිසුරුවරුන්ට ද එම චෝදනාව එල්ල වී ඇත. විනිසුරු සාගර ගාල්ලගේ මහතා තණතිල්ලේ ස්වභාවය අනුව එහි වාසියත්, කණ්ඩායම් සැකසීම පිළිඹවත් විස්තර  මුදලට ලබා දී  බව ‘ද හින්දු‘ පුවත්පත පවසයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........