Sunday, October 28, 2012

විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදල

DJ Avantha Creations

ගංජා
හිටපු නාවිකයා සැප රියත් සමග සැකපිට
නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.
පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මොහු මීට පෙරද මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය කියයි.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........