Thursday, October 25, 2012

අසභ්‍ය වෙබ් අඩවි 54ක් තහනම් කරන්න

DJ Avantha Creations

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයෙන් ඉල්ලයි

siteමෙරට තරුණ තරුණියන්ගේ නිරුවත් අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 54ක් තහනම් කරන්නැයි ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශය බත්තරමුල්ල ළමා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජංගම දුරකතන ඔස්සේද පිවිසිය හැකි එම වෙබ් අඩවි පාසල් ළමුන් නැරඹීමට ඇති ඉඩකඩ වැඩි බැවින් එම වෙබ් අඩවි පාසල් ළමුන් නැරඹීමට ඇති ඉඩකඩ වැඩි බැවින් එම වෙබ් අඩවි මෙරට තහනම් කරලීමට අධිකරණයේ පිහිට පැතූ බව

ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ මහතා “ලක්බිම” කළ විමසුමකදී සඳහන් කළේය. මෙම ඉල්ලීම පෙරේදා (24) කර ඇති අතර, ඊයේ (25) නැවත එය කැඳවූ අවස්ථාවේ ලබන 30 වැනිදා දක්වා ඉල්ලීම සලකා බැලීම කල්ගොස් ඇත. එදිනට නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්ද කර තිබේ.

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........