Friday, October 5, 2012

ඕස්ටේ‍්‍රලියාව (64/6) අසීරු අඩියක

DJ Avantha Creations

ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 206 ක දැවැන්ත ඉලක්කය හඹායන  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 10 ක් අවසන් වන විට ලකුණු 64 කට කඩුලූ 6 ක් දැවී අසීරු අඩියකට වැටී සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව්  ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී 75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රා්වෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට් කමින්ස් 36/2)
ඕස්ටේ‍්‍රලියාව  ඕවර 10 කදී කඩුලූ 6 ට 64 (මයික් හසී 18, ජෝජ් බේලි නොදැවී 28, සැමුවෙල් බඞ්රි 27/2, රවී රාම්පෝල් 5/2)

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........