Sunday, October 7, 2012

සිංහයින්ට සුබ පතන්න

DJ Avantha Creations

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අයි.සී.සී. 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට පැවැත් වේ.


හෙට පස්වරු 7.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරඟය ආරම්භ වීමට නියමිත ය.

ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව පරදා විශිෂ්ට ජයක් වාර්තා කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පකිස්ථානය පරදවමිනි.

 20-20 ලෝක කුසලාන අවසන් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කිරීම සඳහා comment කරන්න.....

No comments:

Post a Comment

Hey Guys....
Come and Join with me.........