DJ Avantha Creations
ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්.
පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන
ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ලබා පළමුව
පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක්
රැස්කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී
75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට්
කමින්ස් 36/2)
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........