2012-10-12 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.9900 , විකුණුම් මිල
රු.130.1600 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.1900 , විකුණුම් මිල
රු.209.2400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.163.4400 , විකුණුම් මිල
රු.169.0300 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.8600 , විකුණුම් මිල
රු.140.1400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.129.0300 , විකුණුම් මිල
රු.133.8100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.129.5900 , විකුණුම් මිල
රු.134.6900 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.3900 , විකුණුම් මිල
රු.107.0500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.6200 , විකුණුම් මිල රු.1.6697
උපතින්ම දෑත හා දකුණුපාදය අහිමිවූ වම් පාදයෙන්
පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු 153ක් ගෙන සමත්වූ දැරිය අරලියගහ
මන්දිරයේදී මහින්ද රාජපක්ෂ ජනපති හමුවිය.
දැරණියගල දෙල්ඔළුව කණුටු පාසලේ රශ්මි නිමේෂා අරලියගහ මැදුරට පැමිණියේ දෙමාපියන් සමගය.
ඇගේ එකම අභිලාෂය වූයේ ශිෂ්‍යත්වය සමත්වී ජනපති හමුවීම බව ලංකාදීප වෙබ් අඩවියද, ලංකාදීප පත්තරය ද මුලින්ම වාර්තා කළේය.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........