DJ Avantha Creations
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 30 වැනිදා
ආරම්භ වන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන
විස්සයි20 තරගයේ සහ පළමු එක්දින තරගයේ ප‍්‍රවේශපත් මේ දිනවල නිකුත් කරන බව
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

විස්සයි20 තරගය මේ මස 30 වැනිදා පස්වරු 7.00 ට ද, පළමු එක්දින තරගය නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 2.30 ට ද ආරම්භ වීමට නියමිතය.
මහනුවර සිටි සෙන්ටර්හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයේදී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය.
ප‍්‍රධාන පේ‍්‍රක්‍ෂකාගාරයේ ඉහළ මාලයේ ප‍්‍රවේශපතක්
රුපියල් 300 කට, ‘ඒ’ සහ ‘බී’ පෙදෙසේ පහළ කොටසේ ප‍්‍රවේශපතක් රුපියල් 150 කට
සහ එළිමහන් ප‍්‍රදේශයේ ප‍්‍රවේශපතක් රුපියල් 20 කට අළෙවි කෙරේ.
No comments:
Post a Comment
Hey Guys....
Come and Join with me.........